සෙවීම

suhith_sukki

Member
Oct 1, 2017
36
5
0
සෙවීම
ඇයද මාව සෙවිය
ඇයද වෙර දැරීය
ඇයට නොහැකිය
අය ද යන්න ගියාය

-සුහිත් ජයසේකර-