පපුව බැදිලා නෑ වගේ

suhith_sukki

Member
Oct 1, 2017
36
5
0
පපුව බැදිලා නෑ වගේ

*```පපුව බැදිලා නෑ වගේ```*

දැගිලී බැද දා
දීගෙට පිවිසුනු දා
කාලය ගත වුනි දා
මතකයන් බැලීම දා
ෆොන් කට්ටෙන් දා
ගැලරියේ යට ට ගිය දා
ඔබේ මුහුණ දුට ද
කීම ට නොදනි දා
පපුව කිතිකැවි රිදුනී
එදා............
-සුහිත් ජයසේකර-
 
Last edited: