1. thechosen

    මගේ ජිවිත කතාව වෙන කෙනෙක්ට කීම.

    මගේ ජිවිත කතාව වෙන කෙනෙක්ට කීම. මච්න් අපි එක එක්කෙනාට ජිවිතේ දැනෙන විදිය වෙනස් නෙ. කාටවත් බෑ තව කෙනෙක්ගෙ ජිවිත අත්දැකිම මොකක්ද කියල තෙරුම් ගන්න. අනිත් දේ අපි අපිට ජිවිතෙ ඇති වෙන හැගිම්, ආශාවන්, කලකිරිම් 100% ඒ විදියටම අපේ ලගම යාලුවෙක්ට වත් කියන්නෙ නෑ. එත් මට උවමනාවක් තියනව මගෙ ජිවිත කතාව කාට...
  2. thechosen

    Suicide කරගන්න හිතෙනව

    Suicide කරගන්න හිතෙනව මාර දුකක බන් ඉන්නෙ. anti depressants බොනව එත් අඩු වෙන්නෙ නෑ බන්. මම අඩනව බන් හැමදාම කොල්ලක් වෙලත්. මට අම්ම තාත්ත නෑ බන් මම මැරුන කියල දුක් වෙන්න. කිසිම දෙයක් කරාට දුක නැති වෙන්නෙ නෑ. කාටවත් තේරෙන්නෙත් නෑ මට තියන දුක.
  3. thechosen

    ජිවිතේ ආස කරන එකම දේ...

    ජිවිතේ ආස කරන එකම දේ... ජිවිතේ ආස කරන එකම දේ නැති උනාට පස්සෙ ජිවත් වෙන්නෙ කොහොමද? ඒ දේ නැති උනේ තමාගෙම නොසැලකිල්ලෙන් නම් ?:( කාලය විසින් ප්‍රශ්න විසදනව කිව්වට හැම ප්‍රශ්නෙම කාලෙට විසදන්න බෑ. ඔගොල්ලන්ගෙ ජිවිතේ අවිල්ල තියන ලොකුම මානසික ප්‍රශ්නෙ ගැන කියන්න.
  4. thechosen

    ප්‍රශ්නයක් /හොද psychologist කෙනෙක්.?

    ප්‍රශ්නයක් /හොද psychologist කෙනෙක්.? මට තියන ප්‍රශ්නෙ ටිකක් ගැබුරු එකක්. හොද qualified, experience තියන psychologist කෙනෙක් හොයාගන්න ඔනෙ මේක කතා කරල සහනයක් ලබාගන්න. ඔගොල්ලො දන්න හොද psychologist ලව කියන්න. must be a female doctor
  5. thechosen

    කෙල්ලෝ / මායාව .

    ඇත්තටම බන් ඇයි අපි මේ කෙල්ලෝ කියන මායාවට මෙච්චර ආස ? කෙල්ලන්ගේ ශරීර අපේ වගේම කුණු ගොඩවල් ! හමෙන් එහා ජරා ගොඩක් ! මම යාලු වෙලා හිටපු කෙල්ලගේ කට ටිකක් ගදයි , ෆ්‍රෙෂ් නෑ . එත් මම ඒ ගදටත් ආස කරා රුපෙට වශී වෙලා හිටපු නිසා.
  6. thechosen

    මනුස්ස ලෝකේ.

    1. බුදු දහමට අනුව මනුස්ස ලෝක එකක්ද තියෙන්නේ? ගොඩක් තියනවා නම් ඒ ගැන කියවෙන ත්‍රිපිටක මුලාශ්‍රය දෙන්න. 2. විශ්වයේ තියන ආත්ම සංක්‍යාව නියතයක්ද ? ආත්ම පටන්ගත්තේ කොහොමද? 3. මීලග ආත්මයේ හොද උප්පත්තියක් ලබාගන්න අරමුණෙන් පිං කරොත් ඒ පිං වලින් වැඩක් තියනවද ?
  7. thechosen

    බුදු දහම ගැන ප්‍රශණ්යක්.

    බුදු දහම ගැන ප්‍රශණ්යක්. මැරෙන මොහොතේදී චුති සිතේ මොනවගේ සිතුවිලිද තියෙන්න ඕනේ ඊලග ආත්මෙත් මනුස්ස ආත්මයක් ලබාගන්න? චුති සිතේ ඒ සිතුවිලි ඇතිකරගන්න කරන්න පුළුවන් දෙවල් මොනාද ?( පුහුණු වීම්, බාවනා..etc)
  8. thechosen

    පැවිදි ජීවිතෙ අත්දැකීම්?

    පැවිදි ජීවිතෙ අත්දැකීම්? පැවිදි ජිවිතේ අත්දැකිම් ගැන ලියල තියන පොත් තීයනවද ඔගොල්ලො දන්න? පැවිදි ජිවිතෙ කිව්වෙ දැන් පැවිදි කට්ටිය ගත කරන එලොවටත් මෙලොවටත් නැති ටිපිකල් ජිවිත නෙමෙයි. ලවුකික සැප සම්පත් වලින් අයින් වෙලා තමන්ගෙ ජිවිතයම ලෝකෝත්තර අරමුනක් වෙනුවෙන් කැප කරපු කෙනෙක් ලිව්ව පොතක්? එහෙම පොතක්...
  9. thechosen

    ජීවිතය, දුක, අනාගතය

    ජීවිතය, දුක, අනාගතය මචන්ලා මම පොඩි කාලේ ඉදලම ගොඩක් දුක් වින්ද කෙනෙක්. මම සතුටින් හිටිය කාලයක් නැතිම තරම්. පස්සේ කෙල්ලක් එක්ක යාලු උනා, සන්තෝසෙන් හිටිය. පස්සේ කෙල්ල දාල ගියා. ඔය සැකෙවින් කිව්වොත් මගේ දැනට ගතකරපු ජිවිතේ. ඔගොල්ලෝ කියයි කෙල්ලෙක් දාල ගියා කියල ඔහොම අඩන්න එපා, ඊලග කෙල්ල තවත්...
  10. thechosen

    මිනිස්සු මේ මොකක්ද කරන්නේ(buddhism)...!!

    මිනිස්සු මේ මොකක්ද කරන්නේ(buddhism)...!! මචන්ලා ඇයි ගොඩක් මිනිස්සු (අපිත් ඇතුළුව) නිවන් මාර්ගයට අවත්ර්ණ වෙන්නේ නැතුව ලවුකික ජිවිතම ගත කරන්නේ? කොච්චර සතුටින් සාර්ථකව ලවුකික ජිවිත ගත කරත් සංසාර ගමනත් එක්ක බලද්දී තේරුමක් නෑ නේද? පින් රැස් කරගත්තත් එක්කෝ දිවය ලෝකේ යයි නැත්තන් තවත් මනුස්ස ආත්මයක්...
  11. thechosen

    ඇට දෙක.

    මට දැනගන්න ඔනෙ ඇට දෙක සල්ලි වලට විකුනන්න පුලුවන්ද කියල. විහිලුවක් නෙමෙයි සිරා. මට ඇට දෙකෙන් වඩක් නෑ. ලක්ශ 2කට වත් විකුනන්න පුලුවන් නම් මම කැමති.
  12. thechosen

    C#.net project ekak karaganna...

    C# wadak karaganna thiyanawa. .net developersla. Pm ekek Danna.
  13. thechosen

    ආසම ටීවී සීරිස් එකක් ඉවර උනාම එන depression එක නැති &#3482

    ආසම ටීවී සීරිස් එකක් ඉවර උනාම එන depression එක නැති &#3482 තවත් සීසන් , එපිසොඩ් නෑ කියල දැනුනම පුදුම දුකක් එන්නෙ :sorry: :sorry: කෙල්ලෙක්ගෙන් බූට් කෑවම ඒ වගේම කෙල්ලෙක් හොයාගන්න පුලුවම් :yes: :yes: ඒත් එක වගේම ටීවී සීරීස් එකක් හොයාගන්න බෑ :( :(
  14. thechosen

    ඉඩමට මොකද්ද කරන්නෙ.?

    ඉඩමට මොකද්ද කරන්නෙ.? මට ප්‍රදාන නගරයකට 3 කි.මි විතර දුරින් ප්‍රදාන පාරක් අයිනෙ පර්චස් 70ක විතර ඉඩමක් තියනව. මේකෙන් හොද ආදයම් මාර්ගයක් එන්න මොනාද කරන්න පුලුවන්.? මොකක් හරි කම්පනි එකකට දීර්ගකාලීනව බදු දෙන්නද.? එහෙම නැත්තම් ඊට වඩා ආදායමක් ගන්න පුලුව්න් විදි මොනාද.?
  15. thechosen

    forex karanna....

    forex karanna business/commerce knowledge eka thiyenna oneda.? padu labana kenek nowi laba labana kenek wenna monada thiyenna ona knowledge eka.? :rolleyes:
  16. thechosen

    personal loan ප්‍රශ්නයක්

    බන්කුවෙන් ලොන් එකක් දුන්නම එක ආයෙත් අයකරගන්න ගන්න ක්‍රියාමාර්ග මොනාද.? සමහර බැන්කු guaranter කෙනෙක් නතුවත් ලොන් දෙනවනෙ.. ?

    No contents