ජීවිතය, දුක, අනාගතය
මචන්ලා මම පොඩි කාලේ ඉදලම ගොඩක් දුක් වින්ද කෙනෙක්. මම සතුටින් හිටිය කාලයක් නැතිම තරම්. පස්සේ කෙල්ලක් එක්ක යාලු උනා, සන්තෝසෙන් හිටිය. පස්සේ කෙල්ල දාල ගියා.
ඔය සැකෙවින් කිව්වොත් මගේ දැනට ගතකරපු ජිවිතේ. ඔගොල්ලෝ කියයි කෙල්ලෙක් දාල ගියා කියල ඔහොම අඩන්න එපා, ඊලග කෙල්ල තවත් රසවත්.etc වගේ ඒවා. එත් මම දන්නවා මට අයෙත් ඒ වගේ කෙනෙක් ලැබෙන්නේ නෑ කියල. දැන් වෙන වෙලා අවුරුද්දක් වෙනවා තාමත් එයාගේ දේවල් මතක් වෙදිදි ඇග පන නැති වෙලා යනවා මගේ.
ඔය තත්වේ කොහොම උනත් මම ජිවිතේ ගැන තර්කනුකුලව හිතන කෙනෙක්. මට දැන් හිතෙන දෙයක් තමයි කොච්චර සාර්ථක ජිවිතයක් ගතකරත් වැඩක් නෑ කියන එක. මට තෙරපි වලට ගිහිල්ල , antidepressants අරගෙන කොහොම හරි පරණ දේවල් අමතක කරලා ඊනියා 'අලුත් ජිවිතයක්' පටන් ගන්න පුළුවන්. එත් මොකක්ද තේරුම? මැරුණම ඔක්කොම ඉවරයි.
මම හිතන දෙයක් තමයි එක්කෝ මම suicide කරගන්න ඕනේ, නැත්තන් නිර්වාණ මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ මට බුදු දහම ගැන 100% විශ්වාසයක් නෑ. බුදු දහම බොරුවක් නම් මම වෙන මහන්සිය අපරාදයක්. මොකද spiritual ජිවිතයක් ගතකරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි නේ. මෙච්චර කාලයක් දුක් විදලා ඉස්සරහටත් දුක් විදිනවා කියන එක හිතන්න අමාරු දෙයක්.
මම හිතන්නේ හැම දේටම වඩා ශිට්ටාචාරයක් විදියට අපි ජිවිතේ තේරුම මොකක්ද කියන එක හොයන්න මහන්සි වෙන්න ඕනේ. තමන්ගේ ආගම,දර්ශනය තමයි හරි කියන ප්‍රථමික සිතුවිල්ලේ ඉන්නේ නැතුව සත්‍ය මොකක්ද කියන එක හොයන්න ඕනේ.

Last edited:
හා තාඩන පීඩන...