ජිවිතේ ආස කරන එකම දේ...

thechosen

Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    ජිවිතේ ආස කරන එකම දේ...

    ජිවිතේ ආස කරන එකම දේ නැති උනාට පස්සෙ ජිවත් වෙන්නෙ කොහොමද?

    ඒ දේ නැති උනේ තමාගෙම නොසැලකිල්ලෙන් නම් ?:(

    කාලය විසින් ප්‍රශ්න විසදනව කිව්වට හැම ප්‍රශ්නෙම කාලෙට විසදන්න බෑ.

    ඔගොල්ලන්ගෙ ජිවිතේ අවිල්ල තියන ලොකුම මානසික ප්‍රශ්නෙ ගැන කියන්න.
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See

    සිරා කරපු කෙල්ලව අහිමි වුණා ප්‍රශ්න ආව නිසා. තාමත් මට ඒ කෙල්ලව අමතක කරන්න බැහැ. තවමත් මතක් වෙනවා හැමදාම හිතෙන් එයාගේ නම කියනවා. එයාට නම් අමතක වෙලා ඇති මාවනම්. දැන් අවුරුදු 3 මාරක් වෙනවා :(
     
    හබැයි උබට ජිවිතෙ වෙන ටාගට් ඇතිනෙ කෙල්ලව අමතක කරල දාල කරන්න,?
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See

    හබැයි උබට ජිවිතෙ වෙන ටාගට් ඇතිනෙ කෙල්ලව අමතක කරල දාල කරන්න,?

    ටාගට් නම් තියනවා. මට ඕනේ දැන් ඉන්න කෙල්ලව අහිමි නොකරන් ඉදිරියටම යන්න. ඒත් පරණ අතීතය තාමත් අලුත් මට
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    ටාගට් නම් තියනවා. මට ඕනේ දැන් ඉන්න කෙල්ලව අහිමි නොකරන් ඉදිරියටම යන්න. ඒත් පරණ අතීතය තාමත් අලුත් මට

    දැන් කෙල්ලෙක් ඉන්න නිසා උබට දුක වැඩිය දැනෙන්නෙ නැතුව ඇති.
    :)

    තනියම ඉන්න වෙනකොට තමයි දුක වැඩි :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජිවිතේ ආස කරන එකම දේ නැති උනාට පස්සෙ ජිවත් වෙන්නෙ කොහොමද?

    ඒ දේ නැති උනේ තමාගෙම නොසැලකිල්ලෙන් නම් ?:(

    කාලය විසින් ප්‍රශ්න විසදනව කිව්වට හැම ප්‍රශ්නෙම කාලෙට විසදන්න බෑ.

    ඔගොල්ලන්ගෙ ජිවිතේ අවිල්ල තියන ලොකුම මානසික ප්‍රශ්නෙ ගැන කියන්න.

    :confused:
    අනික් උන්ට ඇතිවුන ප්‍රශ්න ඇහුව කියල උඹේ ප්‍රශ්නෙ විසඳෙනවද බං :sorry: අනික් උන් ගැන හොයන්න එපා :no: අපෝ අරූට මීට වඩා දේවල් වෙලා තියෙනවනෙ මට වෙලා තියෙන දේ ඒවත් එක්ක බලද්දි මොකක්ද කියල හිතල ප්‍රශ්න විසඳගත්ත උන් එකෙක්වත් මේ ලෝකෙ නෑ :no:
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    :confused:
    අනික් උන්ට ඇතිවුන ප්‍රශ්න ඇහුව කියල උඹේ ප්‍රශ්නෙ විසඳෙනවද බං :sorry: අනික් උන් ගැන හොයන්න එපා :no: අපෝ අරූට මීට වඩා දේවල් වෙලා තියෙනවනෙ මට වෙලා තියෙන දේ ඒවත් එක්ක බලද්දි මොකක්ද කියල හිතල ප්‍රශ්න විසඳගත්ත උන් එකෙක්වත් මේ ලෝකෙ නෑ :no:

    :yes::yes::yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :confused:
    අනික් උන්ට ඇතිවුන ප්‍රශ්න ඇහුව කියල උඹේ ප්‍රශ්නෙ විසඳෙනවද බං :sorry: අනික් උන් ගැන හොයන්න එපා :no: අපෝ අරූට මීට වඩා දේවල් වෙලා තියෙනවනෙ මට වෙලා තියෙන දේ ඒවත් එක්ක බලද්දි මොකක්ද කියල හිතල ප්‍රශ්න විසඳගත්ත උන් එකෙක්වත් මේ ලෝකෙ නෑ :no:

    ඒ උනාට ගොඩක් උන් ඒ අාතල් එක.ගන්නවා
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    same boat mchn...............jiwithe sathutu wenna thibunu eka ma reason eka magen ath Una ....... Thama Mata wena kenek gana hithann be bam mokd Mn eyage Roma ghak ghak gane ma adre kra godk
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Umbalage ammala thaththala nedda ban. Ea minissunata umbala adarea karanedda?

    Kohewath inna kellonwa jeewithe karagena asama dea nathi una kuya kiya inne.