ඉඩමට මොකද්ද කරන්නෙ.?

thechosen

Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    ඉඩමට මොකද්ද කරන්නෙ.?

    මට ප්‍රදාන නගරයකට 3 කි.මි විතර දුරින් ප්‍රදාන පාරක් අයිනෙ පර්චස් 70ක විතර ඉඩමක් තියනව. මේකෙන් හොද ආදයම් මාර්ගයක් එන්න මොනාද කරන්න පුලුවන්.? මොකක් හරි කම්පනි එකකට දීර්ගකාලීනව බදු දෙන්නද.? එහෙම නැත්තම් ඊට වඩා ආදායමක් ගන්න පුලුව්න් විදි මොනාද.?
     

    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    සල්ලි තිබේනම් පොඩි බිල්ඩිමක් ගහල කුළියට දීපන්

    බිල්ඩිමක් ගහන්න මාර ගානක් යනවනෙ .... :(
     

    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    ඒකනම් ඇත්ත තමා කොම්පැණියකට මොනා කරන්ඩද බදු දෙන්නෙ?

    ලොකු කම්පැනි ඒ වගේ තැන් ගන්නව ස්ටොර්ස් වලට එහෙම...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලොකු කම්පැනි ඒ වගේ තැන් ගන්නව ස්ටොර්ස් වලට එහෙම...

    එතන ඒ අය අලුතින් හදල ගන්නවනම් ඉතින් ඉඩම වැහෙනව නේ ලොකු කාලෙකට බදු දෙන්ඩ පුලුවන් හැබැයි.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    IOC eka ekka katha karala shed ekak dapan

    Idama witharai denna one

    Serama karala denawa maseta gana tika tika kapa gannawa
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    ලංකාවේ මොන පළාත උනත් කමක් නෑ. ප්‍රධාන පාරක් අයිනේ නම් දේවාලයක් දාපන්. ටිකක් දිග නමක් තියන දෙවියෙක් ගේ නමක් දාල පිළිමයක් දෙකක් කැතට අඹලා පින් කැටයක් තියපන්. හොඳට පේන්න.
    විහිලුවට නෙවෙයි හොඳ ආදායම. අඩුම ඉන්වෙස්ට්මන්ට් එක. වැඩිම ආදායම. මාස කීපයක් යද්දී උඹට වෙන රස්සාවක් කරන්න ඕන නෑ. මාසෙට ලක්ෂ ගානක් එනවා.
     
    Last edited:

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    demand idemak nan wikunanna epaa.. ewwa thamai issarahata thiyena ayojana.. kal badu deepan awrudden awrudda ubata athata ena rent eka wadi wena widiyata.. store ekak ung gahuwath paadu naane.