1. P

    හිටන්

  2. P

    බැඳුම්කර වාර්තාව ජනාධිපතිට අවශ්‍ය අයුරි&

    බැඳුම්කර වාර්තාව ජනාධිපතිට අවශ්‍ය අයුරි& බැඳුම්කර වාර්තාව ජනාධිපතිට අවශ්‍ය අයුරින් දෙවරක් ලියවා ගත්තා; පාර්ලිමේන්තුවේ රනිල්ට හූ කියන්න උසි ගැන්වූයේ ද ජනාධිපතියි..! -ආචාර්ය බාහු හෙළිකරයි (Video) (ලංකා ඊ නිව්ස් - 2018.ජන.14, පෙ.ව‍‍‍‍‍‍‍‍.10.05) ජනාධිපතිවරයාට ලැබුණු කොමිෂන් වාර්තාව ජනාධිපතිගේ...
  3. P

    යූඇන්පිය වැඩ් පෙන්වයි

    යූඇන්පිය වැඩ් පෙන්වයි ශ්‍රීලනිපෙන් සහ පොහොට්ටුවෙන් මෙවර තරඟ කරමින් සිටි අපේක්ෂකයෝ 3ක් එය එපා වී එජාපයට එති (ලංකා ඊ නිව්ස් - 2018.ජන.12, ප.ව‍‍‍‍‍‍‍‍.5.10) කොළොන්නාව මැතිවරණ කොට්ඨාශයේ පළාත් පාලන ආයතන කිහිපයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා පොදුජන පෙරමුණෙන් මෙවර තරඟ කරන අපේක්ෂකයින් තිදෙනෙකු ඇතුළු...
  4. P

    ද්රොහියා පල

    දියෙන් කිරිම වෙන්කර බොන හංස රජෙකු යැව්වා අපි රජකමට අපොයි ඌ අසූචිම කා දේවි නිගා දුන් වටිනා කතිරයට සිරින් සංඝ බෝලා නොව දුෂ්ඨ ගැමුණුලා අදහන පරපුරට පැතුම් දහ අටේ වත් ඇනපං නොවැරදී හරිම හරි කිරි ගහට
  5. P

    සිරිසේන බක පණ්ඩිතයන්ගේ ‘සිහින මැම්බර්‘ චන&#353

    සිරිසේන බක පණ්ඩිතයන්ගේ ‘සිහින මැම්බර්‘ චන&#353 ඡන්ද අපේක්ෂකයාට බොන්න බෑ? ගෙස්ට් හවුසියකට යන්න බෑ? රැස්වීමක සින්දු බෑ? බොරු සිල්වත් බක පණ්ඩිතයන්ගේ ‘සිහින මැම්බර්‘ චන්දෙට කලින් පරදවමු -විසල්ගේ විග්‍රහය (ලංකා ඊ නිව්ස් -2018.ජන.03, ප.ව.12.35) ‘මොන පක්ෂයන් ආවත් ඩෝප් කාරයින්ට ඡන්දය දෙන්න එපා‘ යැයි...
  6. P

    සිරිසේන ශ්‍රීලනිප ඡන්ද ප්‍රචාරණය අරඹයි

    සිරිසේන ශ්‍රීලනිප ඡන්ද ප්‍රචාරණය අරඹයි ජනාධිපති කොමිෂන් සභා වාර්තා ගැන තම අර්ථ දැක්වීම් ගෙනෙමින් සිරිසේන ශ්‍රීලනිප ඡන්ද ප්‍රචාරණය අරඹයි; සම්පූර්ණ කතාව මෙන්න (Video):lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol...
  7. P

    අගමැතිගේ වරප්‍රසාද උල්ලංඝනය කරලා -නීතිවේ

    අගමැතිගේ වරප්‍රසාද උල්ලංඝනය කරලා -නීතිවේ ජනාධිපතිගේ ප්‍රකාශ ඇත්තනම් බැඳුම්කර කොමිසම අගමැතිගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරලා -නීතිවේදීහු කියති (ලංකා ඊ නිව්ස් -2018.ජන.04, පෙ.ව‍‍‍‍‍‍‍‍.8.00) අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් නොකළ යුතුව තිබුනා යැයි ජනාධිපතිගේ බැඳුම්කර කොමිෂන්...
  8. P

    වීරවංශගේ ඉහල ඇවරියේ කම්බ ජාතිවාදීන් 3 ක් ශ&#35

    වීරවංශගේ ඉහල ඇවරියේ කම්බ ජාතිවාදීන් 3 ක් ශ&#35 වීරවංශගේ ඉහල ඇවරියේ කම්බ ජාතිවාදීන් 3 ක් ශ්‍රීලනිප මෛත්‍රී පිලට එකතු වෙති (ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.11, ප.ව‍‍‍‍‍.8.10) විමල් වීරවංශගේ ඉහල ඇවරියේ කම්බ ජාතිවාදීන් තිදෙනෙකු අද ශ්‍රීලනිප මෛත්‍රී පිලට එකතු වූහ. ඔවුන් නම් වීරවංශගේ පක්ෂය වන ජාතික නිදහස්...
  9. P

    පොහොට්ටුවයි ආප්පයයි

    පොහොට්ටුවයි ආප්පයයි :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  10. P

    අගමැති සොහොන අත්හිටුවයි

    අගමැති සොහොන අත්හිටුවයි සංහිඳියාවේ සළුවෙන් හෙළුව වහන්න දෙන්න බෑ: විමධ්‍යගත අරමුදලින් එල්ටීටීඊ සොහොන් හැදීම අගමැති අත්හිටුවයි (ලංකා ඊ නිව්ස් -2017.නොවැ.26, ප.ව‍‍‍‍.9.00) රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිතා කරමින් කිලිනොච්චිය - කනකපුරම් ප්‍රදේශයේ විනාශ වී ගිය...
  11. P

    මහින්ද ලැජ්ජයි මහින්ද ලැජ්ජයි

    මහින්ද ලැජ්ජයි මහින්ද ලැජ්ජයි ආප්පයට අපේ ජනාදිපති කියන්න ලැජ්ජා නැත්ද? 58 ලක්ෂයක චන්දය පාවාදෙන්න එපා
  12. P

    මහින්දය් මයිත්රිය් එකතු වෙනවට කැමතිය් අක

    මහින්දය් මයිත්රිය් එකතු වෙනවට කැමතිය් අක මහින්ද මහත්තයව පරද්දලා ජානාදිපති වුනට කවුද කැමති?
  13. P

    රාජ්‍ය මාධ්‍ය ජනාධිපති යටතට පවරා ගැනීමට &#3514

    රාජ්‍ය මාධ්‍ය ජනාධිපති යටතට පවරා ගැනීමට &#3514 රාජ්‍ය මාධ්‍ය ජනාධිපති යටතට පවරා ගැනීමට යයි..! ‘කොලේ ඉරාගෙන, ඇඟේ හලාගෙන අඬන්න එපා‘ යි තර්ජනයේ ක්‍රියාව එළියට (ලංකා ඊ නිව්ස් -2017.නොවැ.25, ප.ව‍‍‍‍.6.30) නුදුරු දිනයකදී රාජ්‍ය මාධ්‍ය සියල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පවරා ගැනීමට...
  14. P

    අගමැතිට එරෙහි කිලීගෙ ජනාධිපති කල්ලිය

    අගමැතිට එරෙහි කිලීගෙ ජනාධිපති කල්ලිය ජනාධිපතිට මුවාවි තමන්ට් එරෙහිව කුමන්ත්‍රණ දියත්කරන ශිරාල් ලක්තිලක සහ මලිත් ජයතිලක අශෝක අබේගුණවර්ධන සම්බන්ධයෙන් වහාම ජනපති විසින්ම තින්දුවක් ගැනිමට කටයුතු කලයුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිසේන ජනාධිපතිට දැන්වු බව රනිල් පිළේ ප්‍රභලයෙක් අප...
  15. P

    සුජීවගේ කනේපාර

    සුජීවගේ කනේපාර විවේචනය නම් කවුරු කලත් විවේචනයම තමා... එය එක් පාර්ශවයකට පමණක් වලංගු වි අනෙක් පාර්ශවයට අවලංගු විය යුතුද? සුජීවගේ ජනපති විවේචනය, ජනපතිට දිරවීමට අපහසු වුවත්, ජනපති ඉදිරියේ තබා ඩිලාන් කරන එජාප විවේචනය නම් ජනපතිට ඉතා හොදින් දිරවනු ඇත. jFJcL3LtY8c

    No contents