උදාරිගේ නවතම වගතුග
පාරේ බැහැලා යන්න විදියක් නැහැ
හැමෝම කියන්නේ සුද්දි කියලා
Ö උදාරි කියන්නේ කාලෙන් කාලෙට හිට් වෙන චරිතයක් නේද?
කාලෙන් කාලෙට හිට්‌ද එහෙම නැද්ද කියන්න මම දන්නෙ නෑ. එදිනෙදා යන එන හැම තැනකදීම හමුවෙන අය මට දක්‌වන ආදරය කරුණාව ළෙන්ගතුකම නිසා ඔවුන් අතර ආදරණීය චරිතයක් කියලනම්...