මම මේ කතා කරන්නේ ලිංගික අසහනය ගැන නෙමෙයි බන්. උබලට එක පාරටම හිතෙන්නේ නැත්ද ලග ඉන්න එකාට ගහල ගහල මරල දාන්න. මට හිටපු ගමන් එනවා ආවේගයක් ලග ඉන්න එකාට මොකක්හරි එකකින් ඔලුව කුඩු වෙනකල් ගහන්න ආසාවක්. මාර විදිහට කොන්ට්රෝල් කරන ඉන්නේ, මම දන්නවා මම ඕක කවදාවත් කරන්නෙත් නැහැ කියල. එත් ෆිල්ම් එකක හරි ගේම්...