කුරුළු පැටවූ

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මචන්ලා මල්ලි කෙනෙක්ගේ ගෙදර කුරුළු කූඩුවක් වැටිලා තිබිල අහු වෙලා. බලද්දී පුංචි කුරුළු පැටවූ දෙන්නෙක්ම ඉන්නවා. මොනවද බන් මුන්ට කරන්න ඕනේ. කෝල් කරලා දෙන්නවත් තැනක් තියෙනවද. පොඩි පැටවූ දෙන්නෙක් බන් පවු
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මේවගේ එකක් දාද්දි ගමක් / තැනක් දාපන් බන්. අඩුම තරමේ දිස්ත්‍රික්කයවත් දාන්න. මොකද පේදුරුතුඩුවේ ඉන්න කුරුළු පැටියෙක්ට බෙහෙත් කරන්න දෙවුන්දර තුඩුවේ එකෙක්ගේ තැනක් කියල වැඩක් නෑනේ.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මේවගේ එකක් දාද්දි ගමක් / තැනක් දාපන් බන්. අඩුම තරමේ දිස්ත්‍රික්කයවත් දාන්න. මොකද පේදුරුතුඩුවේ ඉන්න කුරුළු පැටියෙක්ට බෙහෙත් කරන්න දෙවුන්දර තුඩුවේ එකෙක්ගේ තැනක් කියල වැඩක් නෑනේ.
    meka bn matale

    ෆොටෝ එකක්වත් දාන්න විදිහක් නැහැ කූඩුව තියෙන්නේ මුට්ටියක් වගේ කවර වෙලා. ඇතුලේ ඉන්නේ උන් ටික
    ------ Post added on May 2, 2023 at 1:11 PM
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    meka bn matale

    ------ Post added on May 2, 2023 at 1:11 PM
    පොඩිම පැටවූ හදන්න අමාරුයි. කුඩුව තිබුන තැනින්ම අරක්ෂාකාරීව තියල බලන්න. සමහර විට එයාලගේ දෙමාපියෝ එන්න පුළුවන්. ඒ අතර Wildlife Office එකට කතා කරලා බලන්න. උදවු කරාවි.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    පොඩිම පැටවූ හදන්න අමාරුයි. කුඩුව තිබුන තැනින්ම අරක්ෂාකාරීව තියල බලන්න. සමහර විට එයාලගේ දෙමාපියෝ එන්න පුළුවන්. ඒ අතර Wildlife Office එකට කතා කරලා බලන්න. උදවු කරාවි.
    gahakin thiyanna puluwan bn eth ane manda awe naththan mun tika badaginne marila yawi machan e kollath upset eken inne karaganna deyak nathiwa

    gahakin thiyanna puluwan bn eth ane manda awe naththan mun tika badaginne marila yawi machan e kollath upset eken inne karaganna deyak nathiwa
    naha bn mama gihin baluwa. podimath naha patawu pihatu ehema thieyanawa ehe mehe awidinawa kuduwe
    ------ Post added on May 2, 2023 at 1:30 PM
     
    • Like
    Reactions: RottenCOLT

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    gahakin thiyanna puluwan bn eth ane manda awe naththan mun tika badaginne marila yawi machan e kollath upset eken inne karaganna deyak nathiwa

    naha bn mama gihin baluwa. podimath naha patawu pihatu ehema thieyanawa ehe mehe awidinawa kuduwe
    ------ Post added on May 2, 2023 at 1:30 PM
    ගහකින් අරක්ශාකරිව තිබ්බොත් සැලකිල්ලෙන් වරින්වර හැංගිලා බලන් ඕන. වරුවක් / දෙකක් යද්දී මහ කුරුල්ලෝ දෙන්නා ආවේ නැත්නම් උන් ආයේ එන්නේ නෑ. සමපෝෂ වගේ එකක් ගොඩක් දියාරුවට හදල පහන්තිරයකින් හෝ කටුව ඉවත්කළ සිලින්ජරයකින් හෙමින් පොවන්න පුළුවන් (මාංශ / කෘමි භක්ෂක කුරුල්ලෝ නම් කුකුළු බිත්තර දියර දෙන්න පුළුවන්). වැසි වනාන්තර හා වන ජීවී කියල FB Group එකක් තියනව, එකෙන් අහන්නත් පුළුවන්. හොදම දේ ඒ පැත්තට අදාළ wildlife office එක contact කරන එක.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ගහකින් අරක්ශාකරිව තිබ්බොත් සැලකිල්ලෙන් වරින්වර හැංගිලා බලන් ඕන. වරුවක් / දෙකක් යද්දී මහ කුරුල්ලෝ දෙන්නා ආවේ නැත්නම් උන් ආයේ එන්නේ නෑ. සමපෝෂ වගේ එකක් ගොඩක් දියාරුවට හදල පහන්තිරයකින් හෝ කටුව ඉවත්කළ සිලින්ජරයකින් හෙමින් පොවන්න පුළුවන්. වැසි වනාන්තර හා වන ජීවී කියල FB Group එකක් තියනව, එකෙන් අහන්නත් පුළුවන්. හොදම දේ ඒ පැත්තට අදාළ wildlife office එක contact කරන එක.
    katha kaloth porawal eida
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    katha kaloth porawal eida.
    එයාල කියාවි සත්තුන්ව රැකබලා ගන්න තැනක් ගැන. ඔය පළාතේ wildlife නැත්නම් වෙනත් අහල / පහල දිස්ත්‍රික්කයක wildlife හරි contact කරන්න. බැරිම නම් vet doctor කෙනෙක්ගේ වත් උපදෙස් ගන්න.
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    1. කූඩුව තිබුණ තැනින් කම්බි වලින් බැදලා තියන්න අම්මලා එයිද කියලා බලන්න
    2. අම්මලා එන්නේ නැත්නම් පැටවු දෙන්නට සමපෝෂ දියාරුවට හදලා පොඩි බටයක් උගුරටම දාලා සිරිංජයෙන් කෑම විදින්න
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    දැනට කූඩුව ගහකින් තිබ්බ තවම මොකෙක්වත් ආවේ නැහැ . හදන්න දෙන්නවත් වෙනවා බන් අපේ ගෙදරත් බැහැ පූසෙක් ඉන්නවනේ
     
    • Like
    Reactions: RottenCOLT