දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් . අලුගෝසුවනේ එල්ලාපන්.
සහෝදර කම්කරුවනි! මැයි දිනය එළඹෙමින් ඇත. සෑම රටකම කම්කරුවන් ඔවුන් පංති සවිංඥාණකත්වයට එළඹීම සමරනු ලබන, මිනිසා විසින් මිනිසා ව පාගා සිටීම සහ අනෙකාට එරෙහිව බලය යෙදීමට එරෙහිව කරනා අරගලය තුළ තම එකමුතුකම සමරනු ලබන, මිලියන ගණනක් වූ වැඩ කරන...