1. F

    Exam stress HELP

    Me para A/L 2nd shy krnne maths walin...bayawela stress wela inne..hdtm puluwan ewat krganna ba...oluwa asse kochchiyak duwanawa wage...prashne aga kiyawaddi mula mataka na...me stress eka nati unann hda result ekk danna tibba Mata prescription ekk natuwa ganna behethak nadda mekata? Labana...
  2. F

    Campus ඉන්න උන් වරෙන්

    Campus ඉන්න උන් වරෙන් Physical Science Degree කරන අය උදව්වක් විදිහට මේ විස්තර ටික කියන්න පුලුවන්නන් 1. උපාධිය හදාරන විශ්ව විද්‍යාලය 2. AL ප්‍රතිඑලය 3. AL Z-Score එක 4. AL District Rank එක 5. AL ලියපු දිස්ත්‍රික්කය 6. AL කරපු අවුරුද්ද
  3. F

    කුල කේස්

    කෙල්ල ගොවිගම. මං රදා(ඩෝබි) :growl: කෙල්ලගෙ තාත්තා බිස්නස් කරන්නෙ.අම්මත් ඉගෙනගෙන හොද රස්සාවක් කරනව. හොද ආර්ථික මට්ටමක ඉන්න පවුලක්. මමයි කෙල්ලයි දැන් අවුරුදු 3ක් විතර යාලුවෙලා.ආදරෙන් ඉන්නව කිසි අවුලක් නෑ. තාම මේක ගෙවල් වලින් දන් නෑ. ඒ ගෙදර අය හරියට කුල සිද්ධි බලනවලු. කොච්චර ආදරෙන් හිටියත් ඕක...
  4. F

    Testosterone ටෙස්ට්

    මේ රිපෝට් එක නෝමල්ද?
  5. F

    කෙල්ල රට යනව

    මගේ girlfriend රට යන්න හදනව බන් studies වලට.මට මේක හෙන අවුල් බන්.මං කැමති නෑ එයා එහෙම තනියම අවුරුදු ගානක් වෙනම ඉන්නවට.(අවුරුදු 2 ක ලව් එකක්).මං එයාට ඒක කිව්ව. ඒත් බල කරන්නත් බෑනෙ එපාම කියල එයාගෙ ජීවිතේ වැදගත් තීරණයක් නිසා. අනික තාම අවු 21 යි බන්. එයාට පුලුවන් වෙයිද තනියෙන් ගිහින් ඕවා handle...
  6. F

    Testosterone ටෙස්ට්

    උබල කවුරු හරි ඉන්නවද බන් testosterone test එක කරගන්න විදිය දන්න? ඩොකෙක් ගාවට යන් නැතුව මේක කරගන්න විදිහක් නැද්ද?
  7. F

    යූටියුබ් උදවු

    වීඩියෝ එකක් තියෙනව...මං ගාව ඒකෙ dubbed කරපු වීඩියෝ එකක් තියෙනවා...වීඩියෝ එකේ සමහර දේවල් පවා වෙනස්..ඒත් upload කරපු හැටියෙ block වෙනව copyright කියල. ඒත් දැනටමත් ගොඩක් භාශාවලින් අදාල වීඩියෝ එක යූටියුබ් එකේ තියෙනව කිසි ප්‍රශ්නයක් නැතුව ඒ වගේම මං දැකල තියෙනව ගොඩක් වීඩියෝ ගෙඩිය පිටින්ම එහෙම්ම...
  8. F

    ගිටාර් ගහන්න බැරි උන් වරෙන්

    ගිටාර් ගහන්න බැරි උන් වරෙන් ගෙදර ගිටාර් එකකුත් තියෙනව.western music ගැන සාමාන්‍ය දැනුමකුත් තියෙනව.ගිටාර් එක ගැනත් සාමාන්‍ය දැනුමක් තියෙනව..ඒ උනාට සිංදුවකට තාලයක් අල්ලන් play කරගන්න බෑනෙ බන්..ගොඩක්ම වෙලා තියෙන්නෙ strum pattern එකක් ගන්න තේරෙන් නෑ දන්න කෙනෙක් උදවු කරපන්කො
  9. F

    රැවුල් බෙහෙත්

    උබල ඔය යට රූපෙ තියෙනව වගේ තෙල් මුකුත් ගාලා තියෙනවද රැවුල වැවෙන්න? ප්‍රතිඵල කොහොමද උබලට? මගේ රැවුල තියෙනව හොදට...ඒත් සමහර තැන්වල වැවෙන් නෑ..ඒකයි ට්‍රයි කරන්න බැලුවෙ...
  10. F

    Steroid සහ bodybuilding

    ජිම් යන උන් මොකෝ හිතන්නෙ steroid නැතුව හරියට ඇග හදන්න බැයිද?
  11. F

    කොළඹ හිත ගිය තැන්

    කොළඹ හිත ගිය තැන් කොළඹ කියන්නෙ මං ගොඩක් ආදරේ කරන නගරයක්...මං හිතන්නෙ ඒකට හේතුව දුප්පත් පෝසත් භේදයක් නැතුව හැම මිනිහම තමන්ගෙ පාඩුවෙ කොලිටියට ජීවත් වෙන එක...අනික ගොඩක් මැනේජ් කරල ලස්සනට තියෙන හින්ද මං හෙනම ආස දෙයක් තමා බෞද්දාලෝක මාවත දිගේ ඇවිදන් යන එක...ගස් වවල හෙවනට...දෙපැත්තෙ කිසි සද්දයක් නැති...
  12. F

    Sex Love ෆිල්ම්

    Fifty Shades සෙට් එක වගේ Sex Love Romace තියෙන ලස්සන ෆිල්ම් මොනවද තියෙන්නෙ? PS: මට බන් ඕනෙ ලස්සන ෆිල්ම්....බලද්දි love/happy mood එකකට යන විදිහෙ...එලිය එහෙම හොදට තියෙන ඒවා..tragedy type ඒව නෙමේ....කොටින්ම fifty shades වගේ ඒවා
  13. F

    Fifty Shades Trilogy

    fifty shades of freed බැලුව ඊයෙ... මං ජීවිතේ බලපු ලස්සනම ෆිල්ම් තුනක් තමා fifty shades trilogy එක...sex love ලස්සනට එකතු කරල තියෙනව. මං දකින විදිහට මේක බලන අය අතරෙ කොටස් දෙකක් ඉන්නව. එක සෙට් එකක් මේක බලන්නෙ සෙක්ස් ෆන් එකක් ගන්න.වැලක් බලනව වගේ. අනිත් කට්ටිය තමා sex love මික්ස් වෙච්ච romance...
  14. F

    Airdrop කරන උන්ට Channel එකක්

    Airdrop කරන උන්ට Channel එකක් Telegram Channel එකක් පටන් ගත්ත මට හම්බෙන Airdrop,පොඩි පොඩි Bounty දාන්න...නිකන්ම ලින්ක් එක දාන්නෙ නෑ...Airdrop එකේ තත්වය කොහොමද.හොද එකක්ද ශුවර් එකක් ද ,නැද්ද,විශේෂයෙන් කරන්න දේවල් තියෙනවනං ඒවත් දානව..Coinmarketcap and Biitrex එකේ ලිස්ට් වෙලා තියෙන 100$ විතර වටින...
  15. F

    මේ schedule එක අවුල්ද?

    මේ බන් මම ජිම් එකේ සෙල්ලම් කරන schedule එක...මේකට මට පැය 2 විතර යනව...මට කියපන්කො මේකෙ දවසකට තියෙම ප්‍රමාණය වැඩිද කියල්...එහෙමනන් කොහොමද වෙනස් වෙන්න ඕනෙ? තව අඩුපාඩු මොනාද? මම අවුරුද්දක් විතර සෙල්ලම් කරපු එකෙක් Rep 10,8,8,8 Day 1 Squats Leg Press Leg Curl Barbell Curl Seated Barbell Curl...

    No contents