1. N

    12 hour fasting blood test

    Full blood count, cholesterol, blood sugar test කරන්න පැය 12 fasting ඉද්දි වතුර බොන එක අවුලක් නෑ නේද?
  2. N

    Air rifle scope

    Air rifle එකකට scope එකක් ගන්න ඕනේ. දැන් ලංකාවට ගෙන්වන්න දෙන්නේ නැති seen එකක් තියෙන්නේ. Pavichchi කරපු එකක් හරි හොයා ගන්න පුළුවන් කමක් තියේවිද? Ebay එකෙන් හරි අලි එකෙන් හරි ගෙනාවොත් custom එකෙන් අවුලක් වෙයිද? දන්න කෙනෙක් උදවුවක් කරන්නකෝ...
  3. N

    Skrill to paypal $

    Skrill $ 38 ක් තියෙනවා.paypal වලට exchange කරගන්න විදිහක් දන්නා කෙනෙක් කියන්නකෝ. ලොකු උදව්වක්
  4. N

    Fixed deposit

    fixed deposit එකක් දාන්න හොද බැංකුව මොකක්ද? පොලිය වැඩි මොකේද?
  5. N

    ඉලෙක්ට්‍රොනික් උදව්වක්

    ඉලෙක්ට්‍රොනික් උදව්වක් ඉලෙක්ට්‍රොනික් කරන අයගෙන් උදව්වක් ඕනේ.. um 66 ic එක use කරලා 12 v වලින් වැඩ කරන (චූන් පාන් )සර්කිට් එකක diagram එකක් හොයල දෙන්නකෝ.. නෙට් එකේ, youtube එකේ තියෙන ඒවා වැඩ නෑ....
  6. N

    Full Insurance

    මචන් , වාහනයක් FULL INSURANCE දාන්න හොද COMPANY එකක් කියපල්ලකෝ... දැනට idea එක තියෙන්නේ Sri Lanka Insurance.
  7. N

    Game of thrones

    Game of thrones full series ekama download karapu kenek innawada? salli walata hari ganna puluwan place ekak danna kenek kiyannako. ;););)

    No contents