fixed deposit එකක් දාන්න හොද බැංකුව මොකක්ද? පොලිය වැඩි මොකේද?
NSBආරක්ෂාව ගැන හිතනව නම් BOC, NSB, Peoples වල දාපං. පොලියත් හොඳ මේවගෙම තමයි ඉතිං.
සල්ලි ගැන විතරක් හිතනව නම් හොඳ Finance කම්පැනි එකක දාපං. LOLC, LB වගේ. ඒත් 100%ක් ෂුවර් කරන්න නම් එපා