I CHEM ( institute of chemical science ) එකේ degree එක කරලා Phd එකකට යන්න බලාපොරොත්තු වෙනවනම් ,
1). එයට සපුරා ගත යුතු අවශ්‍යතා මොනවද ? (GPA /special degree / Msc )
2). මෙය degree එකක් නොවනත් වසර 4 ක special degree එකකට සමාන යැයි පැවසෙනව, එය සත්‍යයක් ද...