Vehicle import

brnnn2376

Junior member
  • May 7, 2018
    41
    9
    18
    Japan වලින් recondition වාහනයක් personal import කරනකොට ඒවා dealer units විදිහට ගෙන්නන අය ඉන්නව ද ?
    එහෙම ගෙන්නන එකේ වාසි අවාසි මොනවද ?
    හොඳ වාහනයක් ගන්න පුළුවන්ද ?