බැංකු ණය ප්‍රතිශත

brnnn2376

Junior member
  • May 7, 2018
    41
    9
    18
    බැංකු ණය ප්‍රතිශත

    ස්ථාවර තැන්පතු ප්‍රතිශතය අඩු කිරීම මගින් රජයේ ආදායම ඉහළ යාමක් සිදුවේද?

    එසේ ස්ථාවර තැන්පතු ප්‍රතිශතය අඩු කිරීම මගින් බැංකු ණය ප්‍රතිශතය ද ( personal loans ) අඩු වන බැවින් , එසේ අඩුවීම ප්‍රායෝගිකව බලපෑමට ⁣තව කෙතරම් කාලයක් ගත වේද?

    පිළිතුරු බලාපොරොත්තු වෙමි.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    bank rates adu unnama katiya oke invest karane naa, wenna wenna project walata yanwa, wenna one oka tama ekayi wenna ratawala % adu

    nathanm lesiyan sali enna nisa katiyama bank wala dala nikan inwa sali flow wene naa ne
     

    Similar threads