සමහර හොස්පිට්ල් වල RAT දහයක් කරහම නමයක් positive වෙනවා ඒකයි අද තත්වෙ.
01.ඒක නිසා මොන vaccine එකද, විදින්නේ online order කරන්න පුලුවන්ද වගේ ප්‍රශ්න අහා අහා ඉන්න වෙලාවක් දැන් නැහැ. පළවෙනියට ලැබෙන අවස්ථාවේදීම vaccine එක මොකක් උනත් කමක් නෑ විද ගන්න.
02 ඔෆිස් එකේ එක්කෙනෙක් positive වුණා මගේ...