1. SHAITHAN

    ලොරි.🚚 🚛

    අතින් රුපියල් 50,000/= විතර ගෙවලා ඉතිරිය ගෙවාගෙන යන්න ෆිනැන්ස් තියෙන ටාටා 1612 / 1210 හෝ ලේලන්ඩ් කොමට් හෝ ටස්කර් ෆුල්බොඩි ලොරියක් තියෙනවා නම් කියන්න. ලොකු උදව්වක්.
  2. SHAITHAN

    අතුරුගිරිය භාවනා මධ්‍යස්ථානය

    අතුරුගිරිය භාවනා මධ්‍යස්ථානය මචංලා ලංකාදීප හෝ සිළුමිණ පත්තරේ යනවා නේද අතුරුගිරිය භාවනා මධ්‍යස්ථානයක අමනුෂ්‍ය දෝශ ඉවත් කරනවා කියලා. මට එතන ලිපිනය දන්න කවුරු හරි දෙන්න පුලුවන්ද. ගොඩක් ලොකු උදව්වක්.
  3. SHAITHAN

    ශ්‍රී ලන්කා ක්‍රිකට්

    ශ්‍රී ලන්කා ක්‍රිකට් මචංලා මේ ලගකදි ඉදන් ශ්‍රී ලන්කා ක්‍රිකට් කන්ඩායමට ප්‍රවෘත්ති වල එහෙම පත්තර වල එහෙම කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කන්ඩායම කියලා. ඔය විදියටම මීට පෙරත් තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපති වෙලා ඉන්නකොට ලංකාවේ ක්‍රිකට් කන්ඩායමට විස්තර විචාරකයන් පවා කිවුවෙ ශ්‍රි ලංකා ක්‍රිකට්...
  4. SHAITHAN

    Nissan March K11 Manual Giarbox

    නිසාන් මාර්ච් K11 මැනුවල් ජියර් පෙට්ටිය සහිත ඉන්ජිමක් අවශ්‍යයි. තියෙන කෙනෙක් හරි තියෙන තැනක් දන්න කෙනෙක් හරි කියනවද.
  5. SHAITHAN

    පොල් 🥥 🌴

    මචංලා ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ. මම පොල් බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. අතේ බොහොම් පොඩි ගානක් තියෙනවා. පොඩි ගානක් කියන්නේ බොහොමත්ම පොඩි ගානක්. කුරුණෑගල රබුක්කන කෑගල්ල අවට තොග මිලට පොල් ගන්න තැනක් හෝ එහෙම දන්න අය ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්.
  6. SHAITHAN

    පොල් 🌴🥥🥥 🌴

    මචංලා ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මම පොල් බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නේ. අතේ තියෙන්නෙ බොහොම පොඩි ගානක්. පොඩි කියෙන්නෙ බොහොමත්ම පොඩි ගානක්. කිරියේ කුරුණෑගල කෑගල්ල රබුක්කන අවට පොල් වතු හෝ එහෙම පොල් තොග මිලට විකුණන්න තියෙන අය ඉන්නවා නම් මට ටිකක් ඒ ගැන විස්තර...

    No contents