නිසාන් මාර්ච් K11 මැනුවල් ජියර් පෙට්ටිය සහිත ඉන්ජිමක් අවශ්‍යයි. තියෙන කෙනෙක් හරි තියෙන තැනක් දන්න කෙනෙක් හරි කියනවද.