Platina බයික් එකකින් හැමදාම 100km (50*2) වගේ පදින එක ප්රායෝගිකද? (අලුතෙන් ගත්ත බයික් එක, Platina Comfortec ඉස්සෙල්ලම ආපු මොඩල් එක අවුරුදු දෙකකට කලින්, තාම 8000km වගේ දුවල තියෙන්නෙත්:P)
නැත්නම් ඒක දීලා Discovery 125 හෝ Pulser 150 වගේ 2nd hand බයික් එකකට යන්නද?
තෙල් කරන්න ඕනි සහ සේෆ්ටිය...