බඹසර යනු ? රාගික සිතින් ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් ස්පර්ශ නොකිරීම, ස්වයං වින්දනය නොකිරීම , රාගික දර්ශන බැලීමෙන් වැලකීම , කාමය සේවනය නොකිරීම , අසභ්‍ය රාගික වචනයෙන් කතා නොකිරීම.
“එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරී තවුසන්ට දන් දුන් රජුව ඉපදුණේ මම (සක් දෙවිඳු)” බවයි. “බලන්න… එදා දසදහසක් අවුරුදු...