බ්‍රහ්මචාරී කොල්ලො ඉන්නවද මේකේ?

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මචන්ලා දැන ගන්නයි අහන්නෙ ජීවිතේ යම් කාලසීමාවක හෝ බ්‍රහ්මචාරී දිවි ගෙවපු කොල්ලො ඉන්නවද මෙතන?
    celibate lifestyle එකක් ගත කරන උන්? මම අදහස් කරන්නෙ ගෑනු ලමයි එක්කවත් හෝ අඩුම ගානෙ අතේවත් ගහන්නෙ නැති අය ඉන්නවද?

    උඹලට කොයි තරම් කාලයක් එහෙම ඉන්න පුලුවන්ද මචන්ලා? කිසිම ආකාරයේ ලින්ගික ක්‍රියාවක් නොකර ?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඒ මොඛථධ ථ් බන් ඒ ඵොණ්ණයෙඛ් වඝේ ජීවථ් වෙණ්ණේ එහෙම.
    හොදඨ ඛාළා භීලා හුඛළා ජීවථ් වෙයණ්ඛෝ බණ් මේ ඉණ්ණ ථිඛ ඛාළෙඨ
     
    • Haha
    Reactions: dilann

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    උඹලට කොයි තරම් කාලයක් එහෙම ඉන්න පුලුවන්ද මචන්ලා? කිසිම ආකාරයේ ලින්ගික ක්‍රියාවක් නොකර ?
    masa ganan inna aya mama dakala thiynw :D

    Issara kale mama Mahamevnawe program walata yaddi nam samadan wenawa
    Eth gedara awith dwsk dekak yaddi iwasanna bariwenawa paukarakamata
    E nisa aye gihin kamesumichchara weramani kiyala 3 weni sil padaya samadan wela brahmachari seelaya pawaranaya karanawa
    Ekaparak masa 1.5k withara idala thiynw iskole yana kale
    habai mama dakala thiyanawa samahara aya ehema masayak dekk wage rakina aya innawa
    (feb 14 yowun daham sakmana thibbe issara kale. ethana idan Apr 14 siri pade yanakamma rakina aya innw)
    Asuba bawanawa, Anithya bawanawa ewage ewa karanna one ithin rakinna nam
    Ekatama yomu wunoth puluwan naththam ba:sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    මට දෙකම තියනවනෙ. උඹ ගැන කියපු එකක් මාරු උනාද?
    20221212-114257.jpg
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    මචන්ලා දැන ගන්නයි අහන්නෙ ජීවිතේ යම් කාලසීමාවක හෝ බ්‍රහ්මචාරී දිවි ගෙවපු කොල්ලො ඉන්නවද මෙතන?
    celibate lifestyle එකක් ගත කරන උන්? මම අදහස් කරන්නෙ ගෑනු ලමයි එක්කවත් හෝ අඩුම ගානෙ අතේවත් ගහන්නෙ නැති අය ඉන්නවද?

    උඹලට කොයි තරම් කාලයක් එහෙම ඉන්න පුලුවන්ද මචන්ලා? කිසිම ආකාරයේ ලින්ගික ක්‍රියාවක් නොකර ?

    හිතලම එහෙම ඉඳපු කාල තිබුනා ඉස්සර. කොච්චර කාලයක් එක දිගට හිටියද කියල මතක නෑ හැබැයි.
     
    • Love
    Reactions: KalyanaMithra001

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹට ඇටයක් නෑ කියල තියෙන්නෙ. තාම තේරුන්නෑ නේද?

    අන්න ඒකයි නිකන් යවන ඉස්කෝලෙට ගිහින් 8 වත් පාස් වෙන්න කියන්නෙ :lol:
     
    • Haha
    Reactions: Didy