දකින හීනවල ඵලාපල
මම හිතනවා හැමෝම හීන දැකලා ඇති. හීනවලින් අපේ යටි හිතේ තැන්පත් වෙලා තියන ඒවා පේනවා කියලා සමහරු කියනවා. හැබැයි ඒක 100%ක්ම පිළිගන්න අමාරුයි. අපි ජීවිතේට දැකපු නැති ස්ථාන, පුද්ගලයෝ, සිදුවීම් අපිට සිහිනෙන් පේන අවස්ථා තියනවා. එතකොට ඒවගේ දේවල් යටි සිතේ තිබුන දේවල් කියලා කියන්න...