Redmi Note 9 Pro Sri Lankan Agentකවුද? Redmi Note 9 Pro එකක් අර ගන්න හොදම Place එක මොකක්ද?
මමඒ ගැන දන්නෙ නෑ. විස්තර ටිකක් කියන්න පුළුවන් ද? Singer ,Abansවල Redmi නැද්ද.I think its GenXt .... kohen gatthath "Smart Warranty" thiyena ekak ganna.. ethakota hari
App ekak thiyanwa phn eke cover eke thiyana bar code eka scan kalaama eka unregistered wenna oni .මමඒ ගැන දන්නෙ නෑ. විස්තර ටිකක් කියන්න පුළුවන් ද? Singer ,Abansවල Redmi නැද්ද.
ගෙවල් හරියේ තියන phone shopsවල redmi තියනවා. ඒත් ඒවගේ TRCSL Approval stiker එක නැහැ. ඒ නිසයි මම Agentගෙන් ගන්න කියලා හිතුවේ. දැන දැන අමාරුවේ වැටෙන්නත් බෑනේ
Man Redmi Note 9 Pro eka gattha Liberty eke shop ekakin. SmartWaranty thamai hambenne. email ekakin enawa.මමඒ ගැන දන්නෙ නෑ. විස්තර ටිකක් කියන්න පුළුවන් ද? Singer ,Abansවල Redmi නැද්ද.
ගෙවල් හරියේ තියන phone shopsවල redmi තියනවා. ඒත් ඒවගේ TRCSL Approval stiker එක නැහැ. ඒ නිසයි මම Agentගෙන් ගන්න කියලා හිතුවේ. දැන දැන අමාරුවේ වැටෙන්නත් බෑනේ
Shop එක මොකක්ද? Price එක කීයද? 128Gb එක 46500ක් විතර වෙනවා නේදMan Redmi Note 9 Pro eka gattha Liberty eke shop ekakin. SmartWaranty thamai hambenne. email ekakin enawa.
man gatthe 64GB eka. 42k wage una. 2nd floor eke shop ekak machan.. "Walk & Talk " kiyala shop ekak mathaka widiyataShop එක මොකක්ද? Price එක කීයද? 128Gb එක 46500ක් විතර වෙනවා නේද
Best Buy Mobiles-Wattala (077-9199177-Saleem(Muslim ShopAwankama Manussayek, Warrenty Genanam 200% Sure-Experience eken kiyanne)), Gedratama Deliver Karanawa Sealed Pack..Redmi Note 8 pro (With TRCSL Sticker) ekak gaththa eeye ude Rs.45000/-.Mama phone gannema methnin Genuine Place ekak.(Note MamaSinhala
)
Saleem kaaraya niyama dial ekak ban,,Mama Rajagiriye Dialcom eken gaththa Phone ekata (1Day Use karala pahuwenida giyama Warrenty Denne Sathi 3k yanawai kiyapu) phone eka moo aragena gaththa gaanatama trade kara moo mata horunta ahuwenna epa kiyala,,edain edamai mugen thama Office ekatai , Gedratai , yaluwatai hema ekatama aran denne, Lagadi mugen gaththa phone ekak (mage yaluwek) within 10 days moo warrenty aran dunna aluth ekak..kiuwanam wachane thiyenna ona mona seller geth,,moo ehemai..Wattala Saleem ge shop ekai, Sl Phones ekai, Kiribathgoda Synergy technology thama poddak hari prices match karanne. thilakawardhana nam company price yanne., kohoma gaththath company warranty nathuwa ganna epa
Machn fb page ekak tynwa eka krana set ekata msg ekak dammanm ubata gedaratam genna ganna puluwan original ewama,thwa un gift pack ekakakut denwa,try karal balanna
Ps-
View attachment 102266