දුම්රිය වැඩ වර්ජනය
පහුගිය ටිකේ මගී ජනතාව බිල්ලට ගනිමින් දැනටද ලබන වැඩි පඩිය ගැන ඉල්ලීම් කිහිපයක් නිසා වැඩ වර්ජනය කරපු දුම්රිය සේවකයන් කාලයක් තිස්සෙේ ඉල්ලමින් සිටි ඉල්ලීමක් ලබා දෙමින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් විදියට ගැසට් කරාලු අද.
දැන් ඉතින් වැඩ වර්ජනය කරොත් හිරේ...
කට්ටිය...