1. CARMN

    SLT ඩේටා රීසෙට් වෙන්නේ 1 වෙනිදද?

    SLT ඩේටා රීසෙට් වෙන්නේ 1 වෙනිදද? මම ගිය 11 වෙනිදා SLT 4G කනෙක්ෂන් එකක් ගත්තා. slt self care ඇප් එකේ පෙන්නනවා Billing date: 1st of the month කියලා. ඒ කියන්නේ ඩේටා රීසෙට් වෙන්නේ 1 වෙනිදද?
  2. CARMN

    ඉබ්බෝ, හාවෝ මස් කනවා.

    ඉබ්බෝ, හාවෝ මස් කනවා. ශාඛභක්ෂක මාංශභක්ෂකයන් ========================== ඇතැම් සත්ව විශේෂ අප විසින් මාංශභක්ෂක , ශාඛ භක්ෂක ලෙස වර්ගීකරණය සිදු කලාට සත්ව ලෝකය තුලදි මේ දැඩි අර්ථනිරූපනය අතික්‍රමණය කරමින් හැසිරීම් රටා පෙන්වනවා. මනුශ්‍යාගෙ භාවිතය සහ පහසුව සඳහා මේ බෙදීම් යොදාගෙන තිබුනාට ඒවා හුදෙක්...
  3. CARMN

    SLT රව්ටරේ LAN කේබල් එකෙන් PC එකට?

    SLT රව්ටරේ LAN කේබල් එකෙන් PC එකට? SLT 4G LTE රව්ටරේ නෙට්වර්ක් කේබල් එකෙන් PC එකට සම්බන්ධ කරලා රව්ටර් connection බලන්න පුලුවන්. ඒත් එකෙන් ඉන්ටනෙට් යන්න බෑ‍‍. ඒ මේවගේ හැටිද? මොකද පීසී එකේ වයියෙි නැති නිසා රව්ටරේට හයි කරන නෙට්වර්ක් කේබල් එකෙන්, ඉන්ටනෙට් ගන්න පුලුවන් නම් ලේසී. මේක කරගන්න විදිහක්...
  4. CARMN

    සුදු_කොන්ඩ_කළු_කරන්න_"හෙයා_කළර්"

    සුදු_කොන්ඩ_කළු_කරන්න_"හෙයා_කළර්" තෙල් ගාලා, ආයුර්වේද බෙහෙත් බීලා, මල්ටි විටමින් බීලා මොන දේකින්වත් අකලට සුදු වෙන කොන්ඩේ කළු කර ගන්න බෑ කියලා අත්දැකීමෙන් දැන ගත්තා. ඉතිං දැන් යන්නේ කළු පාට හෙයා කළර් ගාලා කළු කර ගන්න. මේකේ ඉන්න අය හෝ මේකේ අයගේ අම්මලා තාත්තලා පාවිච්චි කරන හොද හෙයා කළර් බ්‍රෑන්ඩ්...
  5. CARMN

    H.M ට කසුන් සලකන්නෙ නැත්තෙ ඇයි?

    H.M ට කසුන් සලකන්නෙ නැත්තෙ ඇයි? කසුන් කල්හාර කියන්නේ අපේ පරම්පරාවේ ඉන්න හොදම නිර්මාණ කරුවෙක්. හොදට සල්ලිත් ඇති කියලා හිතනවා. ඒත් ඇයි මේ යකා තමන්ගේ තාත්තට සලකන්නෙ නැත්තේ. කිසිම තැනක H.M කියනවා අහල නෑ කසුන් සලකන බව. කසුනුත් තාත්තා ගැන කියන්නෙ නෑ. දැන් H.M රෝහල් ගත කරලා අසරණ තත්වයෙන් ඉන්නවා. :(...
  6. CARMN

    කාර් ඩෑෂ්බෝඩ් මැට් එක ඇලිලා.

    කාර් ඩෑෂ්බෝඩ් මැට් එක ඇලිලා. මගේ කාර් එකේ දාලා තියන ඩෑෂ්බෝඩ් මැට් එක අව්වට රත් වෙලා ඇලිලා. දැන් ඒක ගැලෙව්වත් කෑලි ඩෑෂ්බෝඩ් එක උඩ ඉතුරු වෙලා ඇලිලා තියනවා. මේවා අයින් කර ගන්නේ කොහොමද?
  7. CARMN

    පැට්‍රල් 95 ද 92

    මම තාක්ෂණික ලිපි වල දැක්කා ඔක්ටේන් 95 නිර්දේශ කරල නැති වාහන වලට 95 ගැහුවයි කියලා වැඩක් වෙන්නෙ නෑ කියලා තියනවා. නිකං සල්ලි නාස්තියක් විතරයි කියලා. ඒත් 95 නිර්දේශ කරල නැති කාර්, බයික් හැම එකකටම 95 ගහලා තියන අය ඉන්නවා. එ් අය කියන්නේ 95 ගැහුවම 92 ට වඩා පැට්‍රල් කරනවා කියලා. ඒ වගේම පිකප් එක වැඩී...
  8. CARMN

    Wifi CCTV Camera කොහොමද?

    ගෙදර දොර ඉස්සරහට Wifi Camera එකක් හයි කරන්න ඉන්නේ. CCTV සිස්ටම් එකක් හයි කරන්න ගියොත් නිකං වියදම වැඩීනේ. ඒ නිසා සාමාන්‍ය ආරක්ෂාවට තමයි මේ වැඩේ කරන්න හිතුවේ. මේ ගැන අදහස් කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. 1) Wifi Camera පිටකොටුවේ ගන්න තියන තැනක් දන්නවද? 2) Wifi Camera එකෙන් වැඩක් වෙයිද? 3) Wifi...
  9. CARMN

    Allion 260 ද Prius ද

    මේ වාහන දෙකෙන් මොකද්ද හොද Allion 260 එකකට වඩා අව්රුද්ද අලුත් Prius එකක් ඒ ගානට ගන්න පුලුවන්. හැබැයි මේ දෙකෙන් මොකද්ද තෝරගන්නෙ කියලා හිතාගන්න බෑ. 1) පෙනුම මොකේද හොද? 2) සැප පහසුව මොකේද හොද? 3) පිකප් මොකේද හොද? 4) resale value එක මොකේද හොද? 5) නඩත්තු වියදම අඩු මොකේද? 6) සමාජ පිලිගැනීම මොකේද හොද?

    No contents