ගෙදර දොර ඉස්සරහට Wifi Camera එකක් හයි කරන්න ඉන්නේ. CCTV සිස්ටම් එකක් හයි කරන්න ගියොත් නිකං වියදම වැඩීනේ. ඒ නිසා සාමාන්‍ය ආරක්ෂාවට තමයි මේ වැඩේ කරන්න හිතුවේ. මේ ගැන අදහස් කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
1) Wifi Camera පිටකොටුවේ ගන්න තියන තැනක් දන්නවද?
2) Wifi Camera එකෙන් වැඩක් වෙයිද?
3) Wifi Camera එකට Dash Cam වලට වගේ මයික්‍රෝඑස්ඩී කාඩ් දාන්න පුලුවන්ද?
4) ෆෝන් එකෙන් බලන්න ඕනෙ නැත්තං Wifi Camera එකක් වෙනුවට Dash Cam එකක් අරං අටවන එක හරියයිද