වාහන ගැන දන්නා අයගෙන් පොඩි උපදෙසක් ඕන. මචන්ලා වාහනයක check engine warning එක හරි catalytic converter warning යන දෙක අතරින් එකක් අනිවාර්ය යෙන්ම වාහනයක තිබිය යුතුමද. check engine warning එකෙන් catalytic converter එකේ problems කියවෙනවද. දන්නා කෙනෙක් කියන්න. පහල තියෙන්නේ ඒ warning දෙක.