1. pubudukl

    විදෙස් සල්ලි ලංකාවට ගේන ලේසි ක්‍රම USD to SL

    දැනට ලංකාවේ තියෙන නීති රීති වලට ප්‍රකාරව ඇමරිකාවේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින් හට මෙරටට විදෙස් මුදල් පහසුවෙන් ගෙන්වා ගැනීමට හැකි ක්‍රමවේද මොනවද? දැනුමැති අයගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. USD to Sri Lanka
  2. pubudukl

    Accident Help...

    යාලුවනේ ගිය 15 වෙනිදා මගේ අම්මයි මල්ල්ලියි Accident උනා බණ්ඩාරගම වැල්මිල්ල පැත්තේදී. එක වෙලාතියෙන්නේ අපේ අම්මයි මල්ලියි අපේ Threewheel එකේ හරියට යද්දී wrong side ආපු තවත් Threewheel එකකින් ආපු එකෙක් හප්පලා. :angry: සම්පුර්න වැරැද්ද අනිත් වාහනේ. cctv දර්ශනත් තියනවා. උට නින්ද ගියා කියල කියන්නේ...
  3. pubudukl

    මචන්ලා Bajaj pulsar 220 හොදයිද?(HELP).....

    මචන්ලා Bajaj pulsar 220 හොදයිද?(HELP)..... යාලුවනේ මට Bajaj pulsar 220එකක් අඩුවට ගන්න සෙට් වුනා. මෙ ගැන දන්න වැඩ්ඩෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් දීපල්ල..ලොකු උදව්වක්..
  4. pubudukl

    නීරෝගීමත් ජිවිතයකට

    නීරෝගීමත් ජිවිතයකට වර්තමානේ පවතින අදික කාර්යබහුලත්වය නිසාම අප නොදැනුවත්වම හුරුපුරුදු වී සිටින වැරදි අහාර රටා ගැන අන්තර්ජාලය ඔස්සේ ලැබුන මේ අදහස් ටික එළකිරි සෙට් එකත් එක්ක Share කරගන්න හිතුන. :) Re post ද නම් දන්නේ නෑ. එත් නොදැකපු අයටත් බලාගන්නත් එක්ක ඔන්න මමත් දැම්ම එහෙනම්,
  5. pubudukl

    ආසියාවේ ආස්චර්යය

    ආසියාවේ ආස්චර්යය ඇත්තද බොරුද බන් මේවා? ඉස්සුවේ fb එකෙන්.
  6. pubudukl

    එහෙනම් ඔන්න මාත් හැදුව එකක්..

    LED CFL එහෙනම් ඔන්න මාත් හැදුව එකක්.. අදකාලේ ජීවන වියදමත් වැඩියි නේ...එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.. ඒ අතරින් කොහොමද ඔයාලගේ Light bill එක එහෙම?.. ඒකට හොඳ ත්‍රෙඩ් කීපයක්ම මම දැක්ක අපේ dinumadushan සහෝදරය දාල තියනවා. මටත් ඉතින් ඔය ඉලෙක්ට්‍රොනික් මේනියාව ටිකක් තියනවා..එත් වැඩ රාජකාරිත්...
  7. pubudukl

    ඇ හැ ට Cooll..

    දැන් ඉතින් බලනවා ඇති ඇහැට Cool කිව්වම....... මේ මට මේල් එකකින් ආපු ලස්සන පිංතුර ටිකක්. මට ඉතින් උඹලවත් මතක් උනා. එහෙනම් ඉතින් බලලම ඉමු. කොහොමද ඇහැට Cool ද? Cool නම් ඉතින් දන්නවා නේ?.. :yes::yes::yes:
  8. pubudukl

    තවත් සුන්දර ගීයක නොදන්නාපැත්ත නොදන්නා අය

    තවත් සුන්දර ගීයක නොදන්නාපැත්ත නොදන්නා අය සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක් තියනවා. හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ. මොකද සියලුම සිදුවීම් වෙලා ඉවරයි. සිහිවෙන විට දැනෙන වේදනාව පමණයි ඉතිරිවෙලා තියෙන්නේ.. "දවසක් පැල නැතිහේනේ අකාල මහා...
  9. pubudukl

    අපි ඔක්කොම එකට

    අපි ඔක්කොම එකට අපේ එළකිරි සෙට් එකට දෙන පොඩි අදහසක්, :) මේක මට mail එකකින් ආවේ. මෙතන ඉන්නවනේ ජොබ් කරන, ජොබ් නොකරන එව්න් සෙට් එකක්.;) ඒකෙනුත් මේක ගොඩක්ම වැදගත් වෙන්නේ දැනට ජොබ් කරන අයට. මට නම් මේක සිරාවටම වැදුනා.:yes: මොකද මම වැඩකරන කොම්පැනි එකෙත් මේ වගේ අත්දැකීම් තියන නිසා. ඒ වගේම මේකේ...
  10. pubudukl

    මනාලයෝ.......

  11. pubudukl

    කකුල් දෙක මැද

    කකුල් දෙක මැද තියා ගසන්නෙමි ආවනම් ඉතින් පොඩ්ඩක් හිනවෙලාම යමු. උඹලටත් ඉතින් කකුල් දෙක මැද කිව්වුත් ඉතින්.............:D එහෙනම් කියවලම බලපල්ලා කෝ මොනවද කියලා...:yes: හොඳනම් ඉතින් අනිත් යටත් බලන්න Bumpවක් Commentuවක් Repක් ඔය මොකක් හරි එකක් දාලම යමු.:yes: Repost nam sry....
  12. pubudukl

    ඔබයි මගේ ජීවමාන දෙවියා

    ඔබයි මගේ ජීවමාන දෙවියා අපි හැමෝම ජීවිතේට දැකපු නැති දෙවියන් ගැන කතා කරනවා. ඒත් මේ අපි ළඟම ඉන්න අපි මේ ලෝකෙට බිහිකරපු අපේම ජීවමාන දෙවියන් ගැන කතා කරන්නේ නෑ නේ? මොකද මම කියන්නේ බොරුද? මේ කොහෙවත් නැති දෙයියෝද එහෙම නැතිනම් අපි මේ ලෝකෙට බිහිකරපු අපේ අම්මාද නියම ජීවමාන දෙවියා.?
  13. pubudukl

    Microsoft ආයතනයටවත් වටහා ගැනීමට නොහැකි වූ ප්‍රශ්&amp

    Microsoft ආයතනයටවත් වටහා ගැනීමට නොහැකි වූ ප්‍රශ්&amp බලන්නකෝ ඔයාලටත් මෙහෙම වෙලා තියනවද කියලා....:D වැදගත් උනා නම් රෙපක් හරි බම්පුවක් හරි දාලම යන්න...:yes::yes:
  14. pubudukl

    PENCIL & ERASER..

    Really touching one!!!!!! Pencil: I'm sorry Eraser: For what? You didn't do anything wrong. Pencil: I'm sorry because you get hurt because of me. Whenever I made a mistake, you're always there to erase it. But as you make my mistakes vanish, you lose a part of yourself. You get...
  15. pubudukl

    Have a Good Sleep>>..

    සැප නින්දක් දාමුද? (Have a Good Sleep) වැඩ රාජකාරි බහුල අද කාලේ ගොඩ දෙනෙක් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන එතරම් අවධානය නොකරන නිසා ඒ අලලා තව ත්‍රෙඩ් එකක් හැම හිතසුව පිණිස දාන්න හිතුනා. එහෙමනම් ඉතින් වැඩි කතා නැතුව බලලම ඉමුකෝ.... වැඩේ හොඳ නම් ඉතින්, හොඳ දෙයක් ගත්ත නම් අනිත් අයට බලන්නත්...
  16. pubudukl

    බල්ලෝ කරන හොඳ වැඩ

    බල්ලෝ කරන හොඳ වැඩ දැන් ඉතින් හැමෝම බලනවා ඇති මොකක්ද මේ බල්ලෝ කරන හොඳ වැඩ කියල. දැන් ඉන්න සමහර යාලුවෝ කරන බලු වැඩ නිසා බල්ලොත් එක්ක එපා වෙනවා..:lol::lol::lol: ඒත් බලන්න බල්ලෝ කොච්චර හොඳ යාලුවෙක්ද මිනිසාගේ.....:yes::yes::yes: තමන්ගේ ස්වාමියට කොච්චර කීකරු සතෙක්ද කියල බලන්න...
  17. pubudukl

    සෙනෙහෙබර අම්මා.....

    සෙනෙහෙබර අම්මා..... එළකිරි සෙට් එකේ අවදානයට. දස මසක් කුසදරා දරුවන් බිහිකරපු සෙනෙහෙබර අම්මා ගැන කියපු මේ ගීතය ඇසු අපේ හදවතේ ඇතිවෙන්නේ නිමකළ නොහැකි ගෞරවන්විත ආදරයක්, සෙනෙහසක්. එත් බලන්න අද ලංකාවේ සෙනෙහෙබර ආදරණීය අම්මාවරුනට වෙලා තිබෙන දේ............... :( ඔබත් මේකේ පංගු කාරයෙක්ද? නැත්නම්...
  18. pubudukl

    මෙන්න හැමෝටම වැදගත් යමක්

    මෙන්න හැමෝටම වැදගත් යමක් ඔන්න යාලුවනේ මට කාලෙකට පස්සේ අපි හැමෝටම වැදගත් e-mail එකක් අවා..මේක මට ගොඩක් වැදගත් වුනු නිසා මම අපේ එළකිරි සෙට් එකත් එක්ක බෙදාගන්න හිතුවා. බලන්නකෝ මේකෙන් ඔයාලටත් වැදගත් යමක් ගන්න තියනවද කියල. ඔයාලගේ ජීවිතේටත් මේකෙන් හොඳ දෙයක් ගත්ත නම් අනිත් අයටත්...
  19. pubudukl

    ලංකාවේ අධ්‍යාපන ඇමති සහ පොලිසියේ අධ්‍යා&#3508

    ලංකාවේ අධ්‍යාපන ඇමති සහ පොලිසියේ අධ්‍යා&#3508 ලංකාවේ අතිශයින්ම වැදගත් ආයතන දෙකක් අධ්‍යාපන අමත්තයංශය සහ ශ්‍රී ලංකා පොලිසිය වැනි වැදගත් ආයතන වල මේ වගේ වැඩ කරන අයත් ඉන්න එක ගැන පුදුම හිතෙනවා. මේවා දැකල හිනාවෙනවා නෙමෙයි. ඇත්තටම අවංකවම දුකයි අපි ගැනත් අපේ රට ගැනත්. අද රටේ සංවර්ධනේ තේමාව ආසියාවේ...
  20. pubudukl

    රාමායණය New Version 2

    ඔන්න අලුත් රාමායණය දැන් තියෙන්නේ එළකිරි එකේ කියන්නේ? එහෙනම් ඉතින් කියවලම ඉමුකො........ වැඩේ හොඳ නම් ඉතින් අපිටත් සලකලම යන්න.:lol: :yes: :yes:

    No contents