සැප නින්දක් දාමුද? (Have a Good Sleep)
වැඩ රාජකාරි බහුල අද කාලේ ගොඩ දෙනෙක් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන එතරම් අවධානය නොකරන නිසා ඒ අලලා තව ත්‍රෙඩ් එකක් හැම හිතසුව පිණිස දාන්න හිතුනා.
එහෙමනම් ඉතින් වැඩි කතා නැතුව බලලම ඉමුකෝ....
වැඩේ හොඳ නම් ඉතින්, හොඳ දෙයක් ගත්ත නම් අනිත් අයට බලන්නත් එක්ක BUMP එක්ක වත් දාල යන්නකෝ...තියනවනම් ඉතින් Rep එකකින් උනත් සංග්‍රහ කලට කමක් නැ.

මෙන්න තවත් වැදගත් ත්‍රෙඩ් එකක් බලපු නැති අයට..
http://www.elakiri.com/forum/showthread.php?t=1394756
(mehi gaurawaya mema image create karapu palamu himikarutaya)

Last edited:

සමහර දවසට නැගිටලා ඉන්නෙ පැය 4ක් විතර බං..
නිදියන එක අඩු කරගන්න විදියක් කියපල්ලා දන්න උන්.
තව හොඳ කෑල්ලක් දා ගනින්.
තාම නෑ බං..
නැත්තෙමත් නෑ.
කෑල්ලක් දාගත්තාම කීවෙ කෙල්ලෙක් සෙට් කරගත්තාම නෙ?
එතකොට නිදිමත නැති වෙයිද?
පස්සේ ඉතින් උඹට ජොබ් එකකුත් නිකන්ම කරන්න හිතේවි
ඉස්සෙල්ලම හොඳ ජොබ් එකක් හොයාගනින්.
ගින්දර!!!
මාත් එහෙම ක්‍රමයක් සෙට් කරගන්න ඕන