1. M

    7% Housing Loan

    රජයෙන් 7% වලට housing loan rate එක අඩු කරලා,බොහො දුරට 2021 jan 01 ඉදන් banks වලින් 7% ගන්න පුලුවන් වෙයි.loan ගන්න බලන් ඉන්න අය ඉන්නවනම් පොඩ්ඩන් ඉවසලා හිටියනම් හොදයි 😉
  2. M

    Moratorium(ණය වාරික සහනය) දෙවන වටය

    මේ පාරත් ණය සහනයක් ආණ්ඩුවෙන් දෙනවා,හැබැයි ගිය පාර වගේ නෙමේ ඕනම කරන අයට විතරයි.,Salary/Business covid හින්දා අඩු උන අයට විතරයි මේ පාර දෙන්නේ.request නොවෙම්බර් 30 ට කලින් බාර දිය යුතුයි. Boc customers ලා මේ Link එකෙන් ගිහින් request එක submit කරන්න Nsb අය පහල application එක fill කරලා...
  3. M

    ණය

    ණය මුදල ලබාගැනිමේ අවශතාවය අනුව ප්‍රදාන වශයෙන් ණය වර්ග දෙකකට වෙන්කරන්න පුලුවන්. 1.පුද්ගලික ණය ඕනෑම නිතිමය වශයෙන් වලන්ගු අවශයතාවයකට මෙම ණය මුදල ලබා ගත හැක.ඇපය වශයෙන් පුද්ගල ඇප 1ක් හො 2ක් හො දෙපලද උක්ස් කල හැක. පොලිය නිවාස ණයට සාපෙක්ෂව වැඩිය. 2.නිවාස ණය නිවසක් ඉදිකිරිම,ඉඩමක් මිලදි ගැනිම,නිවසක්...
  4. M

    Hello Friends

    හෙලො guyZ,මම රාජය බැන්කුවක management job එකක් කරන්නේ,ඉතින් උබලට බැන්කු ගැන තියන ඕන අටමගලයක් අහපන්,හෙල්ප් එකක් දෙන්නම්

    No contents