1. C

    NSB ලොකු අවුලක් මචං...😐😐

    👉 දැන් දවස් ගානක් මේ මගුලෙ system down කියලා ආතල් දුන්නා.. කමක් නෑ කියලා සද්ද නැතුව හිටියා. මම ඊයෙ phone එක මාරු කලා.. දැන් App එක වැඩ කරන්නෙත් නෑ Sms Alert එන්නෙත් නෑ. App එකේ Device Limit Exceeded කියලා Error එක එනවා.👾 System Down වුන දවසෙ ඉදන් hotline ගන්නවා ඒක වැඩ නෑ. Branch එකට call කලාම...
  2. C

    හොද phone එකක්..

    👉Kiriyani...👉 රු.60-70k වගේ ගන්න පුළුවන් හොද samsung phone එකක් කියපංකො.. උබලා use කරන ඒවා නම් ගත්ත තැන ගැනත් කියන් පලයන්.. ඉක්මනින් ගන්න ඕන බං.. :angry:
  3. C

    Elkaduwata...

    මචන්ලා මට kandy වල ඉදන් elkaduwata යන්න ඕනි.kandy වල ඉදන් මොන bus එකේද යන්න පුලුවන් elkaduwaට . දන්න එකෙක් කියපන්කො...👆👆
  4. C

    Hp 450 Pro Book...🔥💥💻📲🖱️🖥️

    Hp ProBook 450 G3 ( Rs 60,000 ) ( 6 month warranty ) Brand New Condition CPU - Intel (R) Core [email protected] RAM - 8GB Storage 500GB (HDD) OS - Windows 11 Genuine DVD-RW. HD Webcam. HDMI / VGA Port. 4 USB Ports. Finger Print Lock Rs.60,000.00
  5. C

    ඉක්මනින් විකිණීමට ඇත....

    PC Power supply 365W to 400W (Used) 15 units of used PC power supplies for immediate sale All are in working condition. Power supplies for branded PC are available.(SFF & Micro Tower Models) Only sell as bulk. Price negotiable-discount can be offered. Please contact 076-9855968 ***PC Power...
  6. C

    Google Pixel..

    Second hand market එකේ තියෙන G Pixel 3/4 එකේ Dual sim/Single sim version 2ක් තියෙන්නේ ඇයි ?? සාමාන්යෙන් පිටරටින් එන phone වල ලංකාවෙදි E-sim කරන්නේ නෑ නේද ?? එතකොට මේවා විකුනන්නේ custom rom ගහලද?? දන්න එකෙක් මේක පැහැදිලි කරපන්කෝ???
  7. C

    TREASURY BILL RATES...!!!

    මේ දවස් වල T-Bill වල invest කරන එක ගැන මොකද හිතන්නේ...?? Bank rate නම් තාම shape.:rolleyes::rolleyes:
  8. C

    Need help...

    Lap eke display ek gya.Abans warranty thiyenne. Abans eken 35k kiynawa display ek. gampaha neoviwe eken baluwam e display ekm 18kt dennm kiuwa 6month warranty ekk. Mokkd bn me price gap eke wensa. display quality wala loku wensak thiyeid..? Neoviwe eken display dapu un innwda kauruhri?

    No contents