TREASURY BILL RATES...!!!

nethumshan

Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    Tbill rate වල interest එක පොඩි % එකකින් අඩු වෙලා නෙද. බැංකුත් රෙට් අඩු කරලා ඇති.
     
    • Sad
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මේ දවස් වල T-Bill වල invest කරන එක ගැන මොකද හිතන්නේ...?? Bank rate නම් තාම shape.:rolleyes::rolleyes:
    dana ewa danna

    rates adu wenawa lagadi


    Tbill rate වල interest එක පොඩි % එකකින් අඩු වෙලා නෙද. බැංකුත් රෙට් අඩු කරලා ඇති.
    ow adu wela yanawa
    ------ Post added on Mar 4, 2023 at 7:22 PM
     
    • Like
    Reactions: Chanu007 and kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Loan reschedule කරන එකට ඕක බලපාන්න පුළුවන්. අවදානමක් තියනවා.



    Ada FD ekak demma sampath bank 22% dunna 7 months
    Commercial 100 days FD එකේ 22% යි.
    ------ Post added on Mar 8, 2023 at 7:36 PM