price kohomada ?Man gatta honor 90, 512 gb, 12gb ram, 200mp camera, supiri
mewa me athe aran ena ewwa neh. a kewe TRCSL approved ne. company warranty ne. shop warranty witharai.ලොල් පොන් මෙච්චර ගණන් අඩු වෙළද? Samsung මොකක් හරි එකක් තියනවා මල ජරාවක්. අඩු කුලේ display එකක් තියෙන්නේ. ඔය A series වලම එකක් තමා. බලලා ගන්න වෙයි.
මුන්ගෙනම් මොකක් හරි හොරයක් ඇති බන් iphone prices එහෙක බලපන්කෝ මාකට් එකේ ගානට වඩා අඩුවට දෙන්නේ 15-20ක්.ලොල් පොන් මෙච්චර ගණන් අඩු වෙළද? Samsung මොකක් හරි එකක් තියනවා මල ජරාවක්. අඩු කුලේ display එකක් තියෙන්නේ. ඔය A series වලම එකක් තමා. බලලා ගන්න වෙයි.
ආ හ් කඩේ දැක්කේ දැන්නේ. මං මේ ලඟදි ගියා apple 20W charger එකක් ගන්න. මට හෙන ගානක් කීවා. මම ආවා එන්න ආපහු. වෙලාවට ගත්තේ නැත්ති. පස්සේ මට abans එකේ වව්චර් එකක් හම්බ උනා. එකෙන් ගත්තා.මුන්ගෙනම් මොකක් හරි හොරයක් ඇති බන් iphone prices එහෙක බලපන්කෝ මාකට් එකේ ගානට වඩා අඩුවට දෙන්නේ 15-20ක්.
Indiawe indan ena ekekgen genna gatte, 95000 wage unaprice kohomada ?
lankawe price ekata wada 70000k vithara aduyine ban , koohomada e tharam wenasak enne ? 40% withara adu wela neIndiawe indan ena ekekgen genna gatte, 95000 wage una