1. emoji diaries

    Balan: The Boy (2026) මලයාලම් චිත්‍රපටය ❤️💥👩‍👧

    කාලකට පස්⁣සේ මලයාලම් බව පිරුණු මලයාලියක් නැවතත් රිදී තිරයේ! සයිකොලොජිකල් ත්‍රීලර් මලයාලම් චිත්‍රපයක් බලමු නේද. Balan: The Boy 2026 Malayalam Imdb 8+ සිර දඩුවම නිමකර හි⁣රෙන් නිදහස් වන මවක්! ඇයට කුඩා පිරිමි දරුවෙක් ඉන්නවා. ඔවුන් දෙන්නාට දෙන්නා විතරයි. හිරගෙදරින් පිට මොවුන් දෙදෙනාට සවයිව්...
  2. emoji diaries

    IELTS ගොඩදාන්න වරෙන්.

    එලකිරියේ ඉමෝජි ඩයරිස් ඔබ වෙත ගේන IELTS නූල මචංලා මුලින්ම කියන්න ඔනා මේක මෙ නූල මම දාන්න ඕනා කියලා හිතුවේ 2023 දි. පර්ෆෙක්ට් කරන්න කියලා හිතලා චුට්ට චුට්ට සැම්සුන් නෝට් එකේ තියන් ඉදලා අමතක උනා. කුකුල්ලු ටිකක් උදේ ඉදන් IELTS ගැන නුල් දාන නිසා දැන්වත් දානවා කියලා හිතුවා. IELTS ගැනකතා කරන්න...
  3. emoji diaries

    The Sheep Detectives (2026) movie 🐑🐏👮

    මේ වසරේ ආපු ෆිල්ම් වලින් වෙනස්ම පර්ස්පෙක්ටිව් එකක් තියන ලස්සන හිත නිවන කතාවක්! The Sheep Detectives English Imdb 7.5 බැටළු ගොවිපලක් හා ඒ ආශ්‍රිතව සිදුවන අපරාධයක් විසදීම ගැන කතාවක් තමයි මෙයි තේමාව. අපරාධය විසඳන්නේ බැටලුවො. 😃 සත්තුන්ගේ කෝනයෙන් ලෝකේ දෙස බැලීමක්. හරි ලස්සනට කතාව පෙලගස්සලා...
  4. emoji diaries

    House of the dragon S3 (2026) මකර පවුලේ හැමිණිල්ල 💥🤺

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මලාවේ ප්‍රික්වල් එකක් වෙන House of the dragon කතා මාලාවේ තෙවැනි දිගහැරුම අද සිට කොටස් 8ක් පුරා දිගැරෙනවා. ⁣මකර පවුලේ ගැටුම සිරාවටම මහන්නගන්න පටන් ග⁣නේ අද එපිසෝට් එකෙන්. ..... House of the dragon Season 3 imdb 8+ පුරා සිසන් දෙකක් පුරා එනම් වසර 4ක් පුල පුලා බලාසිටි...
  5. emoji diaries

    Drishyam 3 (2026) මලයාලම් චිත්‍රපයව ❤️🤺💥

    මලයාලම් සිනමාවේ සංධිස්තානගත චිත්‍රපටයක් වන ද්‍රිෂම් චිත්‍රපටයේ නවතම දිගහැරුම ගැනයි මේ. Drishyam 3 Malayalam Imdb 7 සිදුවු අපරාධය සැගවිමට පෙර අවස්ථා ⁣දෙකේදිම ජෝර්ජකුට්ටි දරණ උත්සහය ගැන මලයාලම් රසික හවුල හොදින්ම දන්නවා නේ. මාගේ පෞද්ගලික මතය නම් පලමු චිත්‍රපටයෙන් කතාව නවත්වන්න තිබුණා කියලා උනත්...
  6. emoji diaries

    ඉතින් 300 මැරුණට මොකද? බයි කත ගුගුලයි

    සල්ලි දිලා ගෙන්නනං මොලේ කලදක් තියන එවුන් ගෙන්න ඕනා. මයිනාට දෙයක් කියාගන්න පුලුවන් මිනිහෙක් හරි හිටියා. පොඩි මයිනාට ඉන්නේ මේ වගේ ගොං හරුප කියලා තියන රෙද්දත්කඩන මිනිස්සු. ඔහොම වෙලා මදි ගංකබරයොන්ට.
  7. emoji diaries

    මේ Error එක⁣ මොකක්ද බං.

    සැම්සුන්ග් නෝට්ස් වල උඩ මෙහෙම වැටෙනවා. මම ඉතින් එක එක ඒවා නෝට් දාගන්නේ සැම්සුන් නොට් එකේ. දැන් මම දාපුවා නැති වෙලා යනවාද මේක නිසා? මට මගේ ටැබ් එකේ නෝට් එක පෝන් එකෙන් බලන්න බැරි වෙයිද? පැහැදිලි කරහංකෝ දන්න එකෙක්. තැන්කියු.
  8. emoji diaries

    අටමස්තානයෙන් චීවරධාරියා ඉවතට.

    අටමස්ථානාධිපතිධුරයෙන් හා නුවරකලාවිය සංඝනායක ධුරයෙන් පල්ලේගම හේමරතන නැමැති චීවරයක් දරන පුද්ගලයා ඉවත්කිරිමට මල්වතු පාර්ශවය තිරණයක් ගෙන නිවේදනයක් මගින් දැනුම් දි ඇත.
  9. emoji diaries

    සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා!❤️

    බුදුන් අපට ඉගැන්වුයේ කර්මයට සියල්ල බාරදිම නොවේ, දුක් විඳින මගක් නොවේ බුදුන් දේසනා කලේ සතුටින් සිටින මාර්ගයයි දුක නැති කරන මාර්ගයයි ඒ අරහත් බුදුමග ගොස් දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවන අත්වේවා ⁣ඔබත් නිවන් දකීවා මාත් නිවන් දකීවා සාදු සාදු බුදුසරණයි!
  10. emoji diaries

    ලෝකේ බොර තෙල් ඉවරයි?

    ඉපදුනේ 70s වල. ඒ කාලෙත් කියපු දෙයක් තමයි 2000 පටන් ගනිද්දි තෙල් ඉවරයි කියලා. දැන් ම විකල්ප හොයන්න ඕනා කියලා ඊට පස්සේ 90 ගනන් වල කැම්පස් යද්දිත් එක එක සමිති සමාගම් බැස්සා 21 මැදදි තෙල් ඉවරයි කියලා. විකල්ප ඕනා ගාලා. විකල්පම හෙව්වා. දැන් 2026. මගේ ජිවිත කාලෙන් බාගයකුත් තවත් අවුරුදු ගානක්ම අහලා...
  11. emoji diaries

    ආශා බෝස්ලේ ජීවන ගීතිකාව ගයා අවසන් කරයි 😔❤️

    සුමධුර ගායිකා ආශා බෝස්ලේ දිවි සැරිය නිම කරයි.
  12. emoji diaries

    නොම්මර 17 - නැවතත් රිදී තිරයට ❤️

    ශ්‍රි ලංකා චිත්‍රපට ඉතිහාසයේ බොක්ස් ඔෆිස් වාර්තා තැබු සුපිරි වාණිජ චිත්‍රපටයක් වන විජය කුමාරතුංගයන් රගන නොම්මර 17 චිත්‍රපටය නැවතත් විශේෂ දර්ශණ වාරයක් ලෙස⁣⁣ scoope එකේ පෙන්නවාලු. ඒ මාර්තු 27,28,29 1989 දි මම මේක බැලුවේ මහ රැ. ඒ තරම් පෝලිම්. දවස් ගානක් දිව්වා. අද ඔය සමාජෙ කියවෙන කට කැඩුනු...
  13. emoji diaries

    Pause before you post!!!!!

    කාලීන මාතෘකා! සිංහලෙන් ⁣වෛරල් කරන්න පුලුවන්/කරන්න ඕනා කන්ටෙන්ට් එකක්. යුටියුබ කෙනෙක්ට අවස්තාව.
  14. emoji diaries

    Kalamkaval (2025) මලයාලම් චිත්‍රපටය ❤️👊💥👮‍♂️

    මම්මුට්ටි කම්පැණිය මේ දවස්වල කැසට් ගහනවා වගේ ෆිලුම් ගහන්නේ. ඕං මම්මුකා තවත් ඇක්ෂන් ත්‍රිලර් එකක්. Kalamkaval 2025 Imdb 7.5 Malayalam කේරලේ ඈත ගමක කෙල්ලෙක් කොල්ලක් එක්ක පැනලා ගිහින්. කෙල්ලගේ අයියා හමුදාවේ. කෙල්ලව හොයාගන්න ඕනාවට ගමේ සැකකරන පවුල් එක්ක අයියා ගේම කෝල් කරනවා. ගමේ චූටි සිවිල්...
  15. emoji diaries

    AI යුටියුබ් විඩියො වලට බාවිතා කරන්න හොද විදිහක් දැක්කා.

    යු බටේ උඩ පහල යන ගමන් දැක්කේ. සම්පුර්ණායන්ම AI වලින් නොහාදා දැනට ඔයාලා හදන විඩියෝ වල ඉෆෙක්ට් වලට මේක බාවිතා කරන්න පුලුවන් වෙයි. ලස්සන වැඩක් වගේ පේනවා. මම කරන්නේ නැතත්, මේවා කරන එලකිරියන්ලාට වැදගත් වෙයි කියලා දැම්මේ. හැදුවොත් අපිටත් බලන්න දාපල්ලා.
  16. emoji diaries

    උබලාට මතකද රත්තරන් කප් එක?

    අවුරුදු 20කට වඩා පරණ සීන් එකක්. පරණ කුකුලන්ට තමා මතක ඇත්තේ. ලංකාවයි පකිස්තානයයි ෆයිනල් ආපු සීරිස් එකක ලංකාවට කප් එකට දෙන්නේ පියෝ රත්තරං කිලෝ එකයි කියලා ගහපු කප් එකක්. ඇත්තටම කිලෝ එකද දන්නැ. සනා බෝයි ගැම්මට අල්ලං හිටියා මතකයි. දැන් කප් එකට මොනා වෙලා ඇත්ද? එ කාලේ රත්තරන් දහස් ගනන් වලින් මිල කරන...
  17. emoji diaries

    Eko (2025) මලයාලම් චිත්‍රපටය ❤️💐 🐕 🦮 🐕‍🦺

    2026 වසරේදි එළකිරි මලයාලම් චිත්‍රපට රසික හවුල වෙත පිදෙන පලමු චිත්‍රපටයයි. Eko 2025 Imdb 8+ මුලින්ම මේ ⁣පෝස්ටරය දැක්කාම මතක්වෙන ෆිල්ම් එක මොකක්ද? Kishkindha Kaandam නේද? හොයලා බලද්දි ⁣ෆිල්ම් දෙකම ලියලා තියෙන්නේ එකම රචකයා විසින්. 🧨 බලලා ඇතිනේ.. ආයි මේක බලන්න කියන්න බුලත් ඕනම නැ. කතාව ඇදි...
  18. emoji diaries

    2026 ⁣උබලාට එලකිරිම වේවා!

    2026 නව වසර අපේ එලකිරියන් සියල්ලටම සුබම වේවා! හැමදාම කියන්නැහි, මානසික නිදහස හා සෞඛ්‍යය තමයි වටින්නේ. උබලා හැමෝටම නොඅඩුව නිදහස් මනසක් ඇති හොද සෞඛ්‍යමත් වසරක් පතනවා. උබලාට වරදින්නැ. බුදු සරණයි
  19. emoji diaries

    Dominic and the Ladies' Purse (2025) මලයාලම් චිත්‍රපටය ❤️🤔😵‍💫

    මේ අවුරුද්දේ මුලම තිරගත උනත්, හොද කොපියක් රිලීස් උනේ ලගඳි. මුලින්ම කියන්න ඕනා මීට කලින් අප මිත්‍ර @හෙළයෙක් මහතාත් මේ ගැන නූලක් දාලා තිබ්බා කියලා. Dominic and the Ladies' Purse 2025 Imdb 6.9 හිටපු පොලිස්කාරයෙක් වන ඩොමිනික්, පෞද්ගලික රහස් පරික්ෂක ආයතනයක් පවත්වාගෙන යනවා. කතා පොත්වල විතරයි...

    No contents