1. ranukaweb

    Freelance Tax ප්‍රශ්න

    මට LKR 150,000 ක් වගේ employment income එකක් තියෙනවා, තව USD 700 ක් වගේ freelancer income එකක් තියෙනවා. Freelancer වැඩවලට expenses තියෙනවා LKR 70,000 වගේ. එතකොට මට net income එක හදාගෙන tax එක ගෙවන්න පුළුවන්ද? Taxpayer type එක විදිහට මම select කරන්න ඕනේ මොකක්ද? මට TIN එකක් සහ PIN එකක් තියෙනවා...
  2. ranukaweb

    Credit Card Debt එක කියක් වගේ තියෙනවාද මේ වෙලාවේ? තව balance එක කියද?

    Credit Card Debt එක කියක් වගේ තියෙනවාද මේ වෙලාවේ? තව balance එක කියද?
  3. ranukaweb

    CSE Broker - 25,000 Per Month. SC හොඳද? නැත්තං Nestor ද හොඳ?

    මට CSE එකට ආයෝජනය කරන්න අවශ්‍යයි. මට හැම මාසෙම රුපියල් 25,000 ක් වගේ invest කරන්න පුළුවන්. මම කලින් මේක try කරලා නැහැ. ඒක නිසා online trading option එක තියෙන්න ඕනෙ කියලා හිතනවා. දැන් මට broker කෙනෙක් හොයන්න ඕනෙ. SC Securities (Sampath) හොඳද? නැත්තං Nestor ද හොඳ?
  4. ranukaweb

    ලක්ෂ 3කට වගේ කරන්න පුළුවන් MBA (IT හරි Digital Marketing නම් හොඳයි) එකක් හරි IT MSc එකක් තියනවද?

    ලක්ෂ 3කට වගේ කරන්න පුළුවන් MBA (IT හරි Digital Marketing නම් හොඳයි) එකක් හරි IT MSc එකක් තියනවද?
  5. ranukaweb

    Domain වලට 97% දක්වා සහ Web Hosting වලට 88% දක්වා Discounts

    Domain වලට 97% දක්වා සහ Web Hosting වලට 88% දක්වා discount Namecheap වලින්. මේක Affiliate Link එකක් . Affiliate Link එකකින් යන්න අකමැති අය Google කරලා යන්න.
  6. ranukaweb

    Why doesn't Elakiri have ads, and what is the approximate cost to manage Elakiri per month?

    Why doesn't Elakiri have ads, and what is the rough cost to manage Elakiri per month?
  7. ranukaweb

    මාසෙට 4 වතාවක්වත් Update වෙන Sinhala Blogs මොනවද තියෙන්නේ?

    මම සිංහල බ්ලොග් සින්ඩියක් හැදුවා. එකම අවුල තියෙන්නේ Valid RSS FEED එකක් තියන මාසෙට 4 වතාවක්වත් Update වෙන සිංහල බ්ලොග් හොයාගන්න එකයි. News Blog එපා. Gossip එපා. ඒ වගේම කියවන යට වැදගත්කමක් නැති වගේ ඒවාත් එපා. ඔයාල දන්න හොද සිංහල බ්ලොග් මෙතන දාන්න පුලුවන්ද?
  8. ranukaweb

    Sinhala News Android App (My Second Android App)

    මේ Android App එක මම හැදුවේ ,වැඩියෙන්ම React Native ඉගෙන ගන්න. එත් කාටහරි ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ App එකක් හදන්න ඕනේ නිසා ඒ ගැන කල්පනා කරන කොට තමයි මේ අදහස ආවේ. App Link: https://play.google.com/store/apps/details?id=lk.digitalhub.sinhalanews&hl=en මේ App එක පහත දැක්වෙන සිංහල ප්‍රවෘත්ති වෙබ්...
  9. ranukaweb

    වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඔබ අනිවාර්යෙන් සිතිය යුතු දේවල්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල් ගොඩක් Web Designers / Web Developers ලා වෙබ් අඩවි නිර්මාණය කිරීමේදීද Web Standards Follow කරන්නේ නෑ. ඒකෙන් සිදුවන අයහපත් දේ තමයි Customer ට අවශ්‍ය ආකාරයට වෙබ් අඩවියක් නොලබී යාමයි. ඔබ සමහර විට වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එසේත්...

    No contents