1. Pissu_Kanna

    කුරුඳු ඉඩම

    කුරුඳු ඉඩමක් ගන්න බැලුවේ.... අක්කර 2 කක විතර මේ වැඩේ හොඳද, නැත්තන් වෙන බෝගයක් හෝ ඉන්වේස්ට්මන් ප්ලෑන් තියනවද ?
  2. Pissu_Kanna

    Liquor nadda ?

    Absolute vodka nadda vikunanna
  3. Pissu_Kanna

    ආදරේ

    අපිට බැයිද බං කෙනෙක්ට ආදරේ කරන්න ඒයා වෙනකෙුගේ පට්න කෙනෙක් වෙලා ඉද්දී තනියම ලව් කරන්න බැරිද කසාද බඳින්නම ඔනිද ආදරේ කරන්න, දෙන්නට දෙන්නා ආදරේ කරන්නම ඔනිද
  4. Pissu_Kanna

    අයිඩියාස් උවමනායි

    කෙල්ලෙක්ගෙන් නොන්ඩි නැතුව නම්බර් එක ඉල්ලන්නෙ කොහොමද?
  5. Pissu_Kanna

    මේක කරන්න පුලුවන්ද?

    කාගෙ හරි ෆොන් නම්බර් එකක් හොයාගන්න ක්‍රම තියවද? Truecaller හරියන් නැ, එකෙ නම්බර්ස්ස් පෙන්නන් නැ
  6. Pissu_Kanna

    Kellek ta rasawak hoyala denalu??

    Mokakda kiyanne ?
  7. Pissu_Kanna

    මේක අහුවද?

    අමුතු පීල් ඒකක් තියනව නේ?
  8. Pissu_Kanna

    මෙක විසදල දීපල්ලා කෝ

    මෙහෙමයි කෙල්ලෙක් ඉන්නවා එකිගෙන් අහන්න ඔනී මැසේජ් දාන එක වදයක් ද කියලා.. ඔය කියලා තියන විදියට අහනවද නැත්තන් මොකක් හරි අවුලක් තියනවා ඉස්සර වගේ ඔපන් නැ නේ කියල කියන්නද? අදහස් අවශ්‍යි මා ප්‍රිය මිතුරේ
  9. Pissu_Kanna

    Let's listen to this and make a poetry

    The warrior turned to stone, The maiden now of bone, Together for eternity, Shall never be alone.
  10. Pissu_Kanna

    Download karana websites

    ubala games download karana websites monada ?
  11. Pissu_Kanna

    English Danna aya enta

    people change even satan used to be an angel mekiyanne mokakda?
  12. Pissu_Kanna

    Sick ??????

    Kohomda ikamanata una hada ganne ????????? kiyapalla ko
  13. Pissu_Kanna

    ජිවිතේ

    මිනිස්සුන්ට තිනියම ජීවත් වෙන්න බෑ ඒත් හැමදෙයක්ම තේරුම් ගත්තට පස්සේ තනියම ඉන්න එක තමා හොඳම කියල තේරුම් ගන්නවා
  14. Pissu_Kanna

    ලංකාවේ කූරියර් ස්ර්විස්

    ඇයි දෙයියනේ මුන් ඉරිදා කුරිය කරන්නැත්තේ, අපි අසරණ වෙනවනේ
  15. Pissu_Kanna

    ලොකු උදව්වක්

    නොදන්නා ගෙදරක ලිපිනයේ අංකය හොයාගන්න ක්‍රමයක් තිබේද හාදයනී ඒ ගෙදරට අලලා කඩයක් තියනවා ඒ කඩයේ ලිපිනය දනිමි.
  16. Pissu_Kanna

    ඉස්පා සිලෝන්

    ඉස්පා සිලෝන් එකට ගියපු උන්දැල ඉන්නවද මේ කන්නටත් යන්ට ඔනි අපේ ගෙදර උන්දැගෙ ජන්මදිනේට තැග්ගක් දෙන්ට ඒ ඉස්පා සිලෝන් එකේ ඉන්න උදවිය අපි තොරාගන්න බඩු වලට අනුව ඒ බඩු ටික (නෑ උබ හිතපු එක නෙමේ මන් අදහස් කලේ තෑගි) දාලා තැගි පෙට්ටියක් (උබලට නිකන් පෙට්ටිය කියල කියන්න බෑ නොවෑ වල් හිත්නේ තොපිලගේ) හදල දෙනවද?

    No contents