කුරුඳු ඉඩම

Pissu_Kanna

Junior member
  • Jun 17, 2020
    66
    72
    18
    කුරුඳු ඉඩමක් ගන්න බැලුවේ.... අක්කර 2 කක විතර

    මේ වැඩේ හොඳද, නැත්තන් වෙන බෝගයක් හෝ ඉන්වේස්ට්මන් ප්ලෑන් තියනවද ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    කුරුඳු පැල හිටවල කොච්චර කාලයක් යනවද කපන්න පටන්ගන්න? කපනකොට ගහ මුලින්ම කපනවද?
    roughly 2.5 - 3 years...eeta passe yearly wedi wenewa kapanna kapanna...
    Ow mulinma wage kapanne..
     
    • Like
    Reactions: topkollek

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    daily corona count 1, 100 ta adu wenakan investment ekata yanna epa ban. athe salli thiyagena iwasapan
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කුරුඳු ගම්මිරිස් රත්තරං වගේ තමයි. කරන්න මිනිස්සු ඉන්නවද,
    පොල් වලට වඩා වියදම් අඩුද,
     
    • Like
    Reactions: castellain and NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    වගාවක ආයෝජනය කරන්වා නන් ඒ වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්නත් පුලුවන් වෙන්න ඕනි.එහෙම වෙලාවක් නැත්තං ගෙයක් අරන් රෙන්ට් එකට දියන්
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    වගාවක ආයෝජනය කරන්වා නන් ඒ වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්නත් පුලුවන් වෙන්න ඕනි.එහෙම වෙලාවක් නැත්තං ගෙයක් අරන් රෙන්ට් එකට දියන්
    මමත් කුරුඳු වවන්න ප්ලෑන් කරන ගමන් ඉන්නේ.. පොඩි සොයා බැලීම් කිහිපයක් කරා.. කුරුඳු වලට තේ වලට වගේ ඇරෙන්න ඕනි නෑ ලු.. මාස 03න් 03ට වගේ වල් කොටලා පෝර දාන්න වගේ වැඩ විතරලු තියෙන්නෙ..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    මමත් කුරුඳු වවන්න ප්ලෑන් කරන ගමන් ඉන්නේ.. පොඩි සොයා බැලීම් කිහිපයක් කරා.. කුරුඳු වලට තේ වලට වගේ ඇරෙන්න ඕනි නෑ ලු.. මාස 03න් 03ට වගේ වල් කොටලා පෝර දාන්න වගේ වැඩ විතරලු තියෙන්නෙ..
    මට තියනවා බන් කුරුදු වගාවක්.තේ තරන් නෑ.නමුත වැඩට ඉන්න මිනිස්සු ශුවර් කරලා උබට හොයලා බ්ලන්න්න බැරි නන් ලාබය අඩු වෙනව.
     
    • Like
    Reactions: Awatiyal

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    කුරුඳු ඉඩමක් ගන්න බැලුවේ.... අක්කර 2 කක විතර

    මේ වැඩේ හොඳද, නැත්තන් වෙන බෝගයක් හෝ ඉන්වේස්ට්මන් ප්ලෑන් තියනවද ?