1. S

    Online සෙට් වෙච්ච එකක් මුලින්ම හමු වීම Blind date එකක්ද?

    nline සෙට් වෙච්ච එකක් මුලින්ම හමු වීම Blind date එකක්ද? නැත්තං කිසිසේත් ම කතා කරලා නැති අර යාලුවෙක් ගෙ මාර්ගෙන් සෙට් වීමද Blind date ? දන්න උං කියපල්ලාකො
  2. S

    කොළඹ වට්ටක්කා කිලෝ එකක් රුපියල් 1000 පැනලා කියන කතාව ඇත්තද?

    කොළඹ වට්ටක්කා කිලෝ එකක් රුපියල් 1000 පැනලා කියන කතාව ඇත්තද? වෙළද ඇමතිතුමෙක් ඉන්නවා නේද? දැනුම් දෙන්න පුලුවන් කෙනෙක් කිරියේ ඉන්නවද? ගොවියන්ගෙන් වට්ටක්කා කීයටද ගන්නෙ කියලා දැනගන්න එකත් වටිනවා
  3. S

    අලුත් ටෙලි නාට්‍ය වලට කැපිල්ල දමා තමන්ගෙම ටෙලි නාට්‍ය පෙන්වන සභාපති කවුද?

    වර්තමානයේ මිලියන ගනන් වැය කොට තනන අලුත් ටෙලි නාට්‍ය කුනු කූඩයට දමා තමන් ගේ පට්ට ගහපු පරණ ටෙලි නාට්‍ය නැවත නැවත පෙන්වන්නට ක්‍රියා කරන සභාපතිවරයෙක් ගැන වික්‍රමසිංහ නම් පුරවරයෙන් අහන්න ලැඛෙනවා කියන්නෙ ඇත්තද බං ? මෙයා හිටපු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්ලු . වර්තමානයේ ටෙලියක් හදන්න නිෂ්පාදකට...
  4. S

    ''Bounty hunter D'' "Catch a cheater " බලලා තියනවද? ඒ වගේ පට්ට රියැලිටි ෂෝ වෙන මොනවද තියෙන්නෙ ?

    ''Bounty hunter D'' බලලා නැති උන් බලපල්ලා ඒක පට්ට එකෙන් අල්ල ගන්නවා (Lie detector test) කොල්ලා හරි කෙල්ල හරි බොරු කියනවා නං ඉන් පස්සෙ කොටු පයින එකා හෝ එකීවත් එක්කං එනවා . අනික තමයි (Fraud investigation)බොරුවට වැටුනා අත පය ඩැමේජ්්කියලා ලොක්කන්ගෙන් සල්ලි ක්ලේම් කරන සේවකයෝ ෆලෝ කරනවා හොරේ අල්ල...
  5. S

    ධම්මිකගෙ පැනිය ටෙස්ට් කරන්න බැරි ඇයි?

    කාලි අම්මා හින්දා ජෝක් එකක් උනාට ධම්මිකගෙ පැනිය කවුද දන්නෙ ඇත්තද කියලා. මේ යකා පබ්ලිසිටි ගන්න බයිලා ගහනවා වගෙත් පේනවා ඒත් රජය මේක හරියට ටෙස්ට් කරන්නැත්තෙ ඇයි? ධම්මික ඒ සදහා සහය නොදෙනවාද? එහෙම නැත්තං රජය පැත්තෙන් හරියට ටෙස්ට් කරන්නැද්ද? මේක ෆේල් වෙයි කියලා මග හරිනවද?
  6. S

    Communications & media studies A/L2020/2021 Lesson 01

    Communications & media studies A/L 2020/2021 Please SUBSCRIBE friends
  7. S

    නාමල් බබා හරි සජිත් බබා හරි කවදා හරි මේ රටේ ජනාධිපති වෙයිද බං ?

    අපි දන්න විදිහට ලංකාවේ මෑත කාලෙ රාජ්‍ය නායකයො උනේ දක්ෂ කමයි කපටි කමයි පොළවේ පය ගහලා ඉන්න හැකියාවයි මුඛරි කමයි යන මේ කිී නොකී හුගක් හැකියාවන්ගෙන් යුත් අයග රනිල් ඔය ඝනයට වැටුන්නැත්තෙ අර කී දේවල් අඩු නිසාග එහෙම තියෙද්දි රජකම ලැබුන පමනින් ඒ රජවරුන්ගෙ පුත‍්‍ර රත්න හිතනවා මේ රටේ මිනිස්සු කාලෙක...
  8. S

    ඔන්ලයින් ස්ටෝර් Online Store එකක් පටන් ගන්න හැටි කරන 3 මාසික කොස් එකක් හ`දුන්වාදීමේ වැඩසටහනක් අද 24 අ`ගහරුවාදා 8'30ට කරනවා. ඒකට සම්බන්ධ වෙලා අවබෝධයක්

    ඔන්ලයින් ස්ටෝර් Online Store එකක් පටන් ගන්න හැටි කරන 3 මාසික කොස් එකක් හ`දුන්වාදීමේ වැඩසටහනක් අද 24 අ`ගහරුවාදා 8'30ට කරනවා. ඒකට සම්බන්ධ වෙලා අවබෝධයක් ලබා ගන්න. Link : https://meet.google.com/hot-beua-inc Contact : Rashmi Wijesinha - +94763796472
  9. S

    යූ ටියුබර්ස්ලා ට හොදින් කියන්නෙ අහනවා නම් අහපං නැත්තං කෙලවගනිං .

    යූ ටියුබර්ස්ලා ට හොදින් කියන්නෙ අහනවා නම් අහපං නැත්තං කෙලවගනිං . සබ් ටු සබ් හොරට කෙරුවොත් යූ ටියුබ් එකේ ඇල්ගොරිදම් වලට අහුවෙනවා. උන් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා උන්ගෙ ඇල්ගොරිදම් පට්ටයි. එකම වීඩිියෝ එක එකම බ‍්‍රව්සරෙ එකවුන්ටස් දාගෙන බලන්න එපා එක පාරට එකක් බලපං අනික එකම වීඩියෝ එක බලන්නත් එපා...
  10. S

    Online සල්ලි හොයන්න පුළුවන් Sites තියනවද? දන්න එවුන් අපිටත් කියලා දියල්ලා

    යූ ටියුබ් එකේ බුරුතු පිටින් ඔන්ලයින් සල්ලි හොයන විදි පෙන්නලා තියනවා හැබැයි කරන්න ගියාම ඒවා බොරු. අපේ ලංකාවෙ උනුත් යූටියුබ් චැනල් හදලා සල්ලි හොයන විදි කියනවා. ඒවත් අරවට දෙවනිනෑ. ඇත්තටම සල්ලි හොයන්න පුළුවන් සයිට්ස් දන්න උන් කස්ටිය දැනුවත් කරපල්ලා
  11. S

    රු.5000 දෙන ක‍්‍රමය ක‍්‍රමවත් කරන්නේ ලංකාවටම කොරෝනා හැදුනාමද?

    පන්සලකට කට්ටියට එකතු වෙනවා. කොරෝනා කියලා බලන්නැතුව ගමේ රවුම් ගහන හැත්ත දන්නවා පන්සලේ 5000 දෙනවා කියලා. ආන්ඩුවෙන් කියන විදිහට ගෙවල් වලට වෙලා ඉන්න උන් දන්නෑ. යන එවුන්ට දෙනවා. ග‍්‍රාමයාගේ මැදිහත් වීමක් නෑ. ඌනෙ මූලික වෙලා මේක කරන්න ඔ්නෙ. අර ඈත අතීත ගෝත‍්‍රික යුගයේ උනත් මීට වඩා ක‍්‍රමවත්ව මේවා...
  12. S

    Banner cuts කියලා ඇඩ් ක්ලික් සෙල්ලමක් යනවා මේකට සල්ලි දාපු අය ඉන්නවද?

    Banner cuts කියලා Add click කරන මගුලක්. නෑයෙක් කියපු නිසා මං 25000/- දැම්මා මාස 6 ට පස්සෙ මාසෙට 4500 ගානෙ අවුරුද්දක් හම්බ වෙනවා කියලා කිව්වා. කොවිඩ් නිසා සල්ලි දෙන්න පරක්කු වෙනවාලු හැබැයි දෙනවාලු දැන් මාස 4 ක් තිස්සෙ මේ කතාව කියනවා. දැනට සල්ලි ලැබුන අය ඉන්නවද? මට නම් සතයක් වත් ලැබුනෙ නෑ
  13. S

    ජවිපෙ කල යුතුව ඇත්තේ කුමක්ද?

    ජවිපෙ යනු මෙරට 3 වන බලවේගය ලෙස හැදින්වේ. මෑත භාගයේදී ඔවුන් කිසියම් පසුබෑමකට ලක්වී ඇති බව පෙනේ. ඔවුන් ඉදිරියේදී ගත යුතු ක‍්‍රියාමාර්ගය පිලිබදව සිදු කරන ජනතා මත විමසුමකි. සංවාදයට විවෘතයි .
  14. S

    ඉංග‍්‍රීසි ඉගෙන ගන්න උනන්දු අය අදහස් පල කරන්න

    ඉංග‍්‍රීසි ඉගෙන ගන්න උනන්දු අය අදහස් පල කරන්න. Zoom class, Video, chatting සදහා විවෘතයි

    No contents