1. ComradeR

    v2rayN windows 7

    V2rayN එක win 7 වල run කරගන්නෙ කොහොමද? Failed to run core කියලා එනවා. ඒ මදිවට 0xc000005 error එකකුත් ආව. Edit server ගිහිං xray select කරත් වැඩ නැහැ. Vpn එක mobile එකේ වැඩ. :eek:
  2. ComradeR

    SLT postpaid එක prepaid කරන් reload කරගමු

    Slt 4g postpaid එක prepaid කරගත්තට ඒක activate කරන්න කට්ටක් කන්න උනා teleshop එකේ තියා slt, mcash එකේ customer care officers ල වත් හරියට දැනුවත් නැති නිසා. මොකද දැනට මේක reload කරන්න පුළුවන් mcash වලින් විතරයි. ඒක දැන ගත්තෙත් teleshop එකෙන් එලියට එනකොට. 1. Teleshop එකට ගිහිං prepaid කරන්න ඕනෙ...
  3. ComradeR

    කැම්පස් lecturers

    ලංකාවේ Assistant lecturer, lecturer, senior lecturer යන තනතුරු වල වෙනස මොකක්ද? මම දැක්ක හැමෝටම වගේ senior lecturer තනතුර තිබුණෙ. Prob/ temp Lecturer කියල තනතුරක් තිබුණ අය ඇරෙන්න lecturer කියල designate කරපු කෙනෙක් හම්බුනා කියල මතකයක් නෑ. නමුත් ugc circular එකක තියෙනවා
  4. ComradeR

    Slt බිල ගෙවලා නිකං ඉන්න එපා

    මගේ slt බිල අප්‍රේල් 18 වෙනකොට තිබ්බෙ රු. 1010 යි. මම රු. 1000 ක් ගෙවල හිටියා. දවස් දෙකකට කලින් බලනකොට දවසට 100mb ගානෙ 1.5gb කපලා. ගෙවන්න තියෙන්නෙ රු. 10 යි. Complain එකක් දාලා මොකුත් උනේ නැති නිසා ඊයේ remind කරා. එතකොට සොරි කියල working on it කිව්ව. අද බලපුවාම එක පාරට 0.6 standard allocated &...
  5. ComradeR

    Subwoofer

    5000/= ට අඩුවෙන් ගන්න පුලුවන් sub මොනවද? ගන්න පුලුවන් තැනකුත් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්.
  6. ComradeR

    Questions Subwoofer එකක්

    5000/= ට අඩුවෙන් ගන්න පුලුවන් sub මොනවද? ගන්න පුලුවන් තැනකුත් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්.

    No contents