5000/= ට අඩුවෙන් ගන්න පුලුවන් sub මොනවද? ගන්න පුලුවන් තැනකුත් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්.
ComradeR Well-known member Nov 2, 2020 459 711 93 Dec 4, 2020 #1 5000/= ට අඩුවෙන් ගන්න පුලුවන් sub මොනවද? ගන්න පුලුවන් තැනකුත් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්.
Nadun26 Well-known member Apr 27, 2015 14,091 12,633 113 37 Dec 28, 2020 #2 buykorea එකේ තියෙනවා 3500 එකක් කුරියර් කරලා එවනවා Call දීලා අහන්න. Neoview එකේ තියෙනවා 1800 විතර එකක් එකෙත් හොද Sound තියෙනවා මම ගත්තේ එක ඔය Shop දෙකේ වෙබ් සයිට් බලන්න. නැත්තම් Call කරලා අහන්න Reactions: ComradeR
buykorea එකේ තියෙනවා 3500 එකක් කුරියර් කරලා එවනවා Call දීලා අහන්න. Neoview එකේ තියෙනවා 1800 විතර එකක් එකෙත් හොද Sound තියෙනවා මම ගත්තේ එක ඔය Shop දෙකේ වෙබ් සයිට් බලන්න. නැත්තම් Call කරලා අහන්න
N NEONE Junior member Dec 22, 2020 32 78 18 Dec 28, 2020 #3 Microlab Reactions: The Kingslayer and ComradeR
tsomeone Well-known member Jul 29, 2012 4,028 620 113 Dec 28, 2020 #4 Math ganna inne Creative badu nadda? Logitech hoyagannawath na call karama labana sathiye enawa kiyanawa witharai. Ube Price Range ekata thiynne SonicGear Titan 5 eka 5400/- wage mata alluwe na eeka Reactions: ComradeR
Math ganna inne Creative badu nadda? Logitech hoyagannawath na call karama labana sathiye enawa kiyanawa witharai. Ube Price Range ekata thiynne SonicGear Titan 5 eka 5400/- wage mata alluwe na eeka
ComradeR Well-known member Nov 2, 2020 459 711 93 Dec 28, 2020 #5 Nadun26 said: buykorea එකේ තියෙනවා 3500 එකක් කුරියර් කරලා එවනවා Call දීලා අහන්න. Neoview එකේ තියෙනවා 1800 විතර එකක් එකෙත් හොද Sound තියෙනවා මම ගත්තේ එක ඔය Shop දෙකේ වෙබ් සයිට් බලන්න. නැත්තම් Call කරලා අහන්න Click to expand... මම neoview එකෙන් ගත්තා microlab m300 bt එකක් 6250/= ට. ගෙවල් ලග කඩේ එකා 8000 ක් කිව්වා. tsomeone said: Math ganna inne Creative badu nadda? Logitech hoyagannawath na call karama labana sathiye enawa kiyanawa witharai. Ube Price Range ekata thiynne SonicGear Titan 5 eka 5400/- wage mata alluwe na eeka Click to expand... ඔව් ඒව හොයන්නත් නෑ ගානත් වැඩී. මටත් titan 5 ෂුවර් නෑ. තොරොම්බල් කඩ වගේ Reactions: Nadun26
Nadun26 said: buykorea එකේ තියෙනවා 3500 එකක් කුරියර් කරලා එවනවා Call දීලා අහන්න. Neoview එකේ තියෙනවා 1800 විතර එකක් එකෙත් හොද Sound තියෙනවා මම ගත්තේ එක ඔය Shop දෙකේ වෙබ් සයිට් බලන්න. නැත්තම් Call කරලා අහන්න Click to expand... මම neoview එකෙන් ගත්තා microlab m300 bt එකක් 6250/= ට. ගෙවල් ලග කඩේ එකා 8000 ක් කිව්වා. tsomeone said: Math ganna inne Creative badu nadda? Logitech hoyagannawath na call karama labana sathiye enawa kiyanawa witharai. Ube Price Range ekata thiynne SonicGear Titan 5 eka 5400/- wage mata alluwe na eeka Click to expand... ඔව් ඒව හොයන්නත් නෑ ගානත් වැඩී. මටත් titan 5 ෂුවර් නෑ. තොරොම්බල් කඩ වගේ
Nadun26 Well-known member Apr 27, 2015 14,091 12,633 113 37 Dec 28, 2020 #6 ComradeR said: මම neoview එකෙන් ගත්තා microlab m300 bt එකක් 6250/= ට. ගෙවල් ලග කඩේ එකා 8000 ක් කිව්වා. Click to expand... වෙන අයත් Neo එකෙන් වගේ අරන් ගිහින් තමා වැඩියට දෙන්නේ Neo එකෙන් ම ගන්න එක ලේසි එකමයි මමත් හැම දේම Neo එකෙන් ගන්නේ.
ComradeR said: මම neoview එකෙන් ගත්තා microlab m300 bt එකක් 6250/= ට. ගෙවල් ලග කඩේ එකා 8000 ක් කිව්වා. Click to expand... වෙන අයත් Neo එකෙන් වගේ අරන් ගිහින් තමා වැඩියට දෙන්නේ Neo එකෙන් ම ගන්න එක ලේසි එකමයි මමත් හැම දේම Neo එකෙන් ගන්නේ.
ComradeR Well-known member Nov 2, 2020 459 711 93 Dec 29, 2020 #7 Nadun26 said: වෙන අයත් Neo එකෙන් වගේ අරන් ගිහින් තමා වැඩියට දෙන්නේ Neo එකෙන් ම ගන්න එක ලේසි එකමයි මමත් හැම දේම Neo එකෙන් ගන්නේ. Click to expand...
Nadun26 said: වෙන අයත් Neo එකෙන් වගේ අරන් ගිහින් තමා වැඩියට දෙන්නේ Neo එකෙන් ම ගන්න එක ලේසි එකමයි මමත් හැම දේම Neo එකෙන් ගන්නේ. Click to expand...