කැම්පස් lecturers

ComradeR

Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ලංකාවේ Assistant lecturer, lecturer, senior lecturer යන තනතුරු වල වෙනස මොකක්ද? මම දැක්ක හැමෝටම වගේ senior lecturer තනතුර තිබුණෙ. Prob/ temp Lecturer කියල තනතුරක් තිබුණ අය ඇරෙන්න lecturer කියල designate කරපු කෙනෙක් හම්බුනා කියල මතකයක් නෑ. නමුත් ugc circular එකක තියෙනවා
     
    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,453
    79
    48
    Lecture hierarchy

    Temporary Demonstrator - තාවකාලික ශිල්ප ප්‍රදර්ශක
    Probationary/ Temporary Lecture - තාවකාලික කථිකාචාර්ය
    Asst Lecture - සහකාර කථිකාචාර්ය
    Lecturer - කථිකාචාර්ය
    Senior Lecture - ජෙෂඨ කථිකාචාර්ය
    Professor - මහාචාර්ය

    තමුන්ගේ දැනුුම, පළපුරැද්ද මත ඉහළට යන්න පුළුවන්. වැඩි විස්තර පහතින්

    https://www.ugc.ac.lk/attachments/897_Comm. Circular_ 961.pdf

    ආචාර්ය පදවිය ආචාර්ය උපාධියක් සම්පුර්ණ කර ලබාගන්නා නම්බු
     
    වෙනස අහන්නේ
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ප්‍රයිවට් යුනිවල සැලරි කොහොමද මචන්? (SLIIT, NSBM, ICBT, Esoftවගේ ඒවගේ)
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ප්‍රයිවට් යුනිවල සැලරි කොහොමද මචන්? (SLIIT, NSBM, ICBT, Esoftවගේ ඒවගේ)
    Aulak nah hodata gewanawa

    Education qualification wala wenasa thamai
    Demonstrator godak welawata bsc eka complete karanakam

    Bsc eka complete karama temp lecturer wenakam yanna puluwan man hithanne

    Msc eka start karama lecturer apply karanna puluwan but you should complete it within certain number of years

    Msc complete karama senior lecturer yanna puluwan

    Professor wenna phd ekak thiyenna oney

    Seniority ekat ekkat samahara ayata samahara post hambenawa athi
     
    • Like
    Reactions: helayalk