1. themicrobe

    මේවට කොපි රයිට් ඉසූ නැද්ද?

    මචන්ලා මේ videos වලට කොපි රයිට් අහුවෙන්නේ නැද්ද? අනික මුන් මෙකේ music වලට ලයිසන් එකත් අරන්. මෙවා රීමෙක් මියුසික් ද? අනික වීඩියෝ දන්න බෑනේ මෙහෙම. ලංකාවේ කරනවට වඩා ලාභද දන්නේ නෑ කෙලින්ම වීඩියෝ ක්ලිප් ඉන්දියාවෙන් ගන්න එක.
  2. themicrobe

    බඩු එන්න කොච්චර වෙලා යනවද මෙතනින් පස්සෙ

    මෙතන ලංකාවට ආවා කියලා පෙන්නනවා අදට සතියයි.තාම ආවේ නෑ.. සාමාන්‍යයෙන් මෙහෙම වැටිලා ගෙදරට එන්න කොච්චර දවස් යනවද?
  3. themicrobe

    Aliexpress money

    මචන් අලීඑක්ස්ප්‍රස් එකේ උපරිම ලිමිට් එකක් තියනවද බඩු ගන්න පුලුවන්? නැත්තම් unlimited ගන්න පුලුවන්ද අපිට කාඩ් එකෙන්? ගොඩක් parcel ගෙන්න ගත්තොත් කස්ටම් එකෙන් තියාගන්නවද? උඔලා කොච්චර විතර පාර්සල් එක පාර ගෙන්න ගෙන තියනවද? තව ලොකු පාර්සල් පෝස්ට් එකෙන් තියා ගන්නවද? දන්න කෙනෙක් කියනවද?
  4. themicrobe

    Smart watch help

    Smart watch ekak rata indan post eke genna gattoth custom ekedi tax wadida? Genna gattu aya innawada? Chanux bro video ekaKa dakka wifi-sim connected device ekak nam TRC ekata gihin gewala tawa aith custom tax ekakuth gewanna wei kiyala
  5. themicrobe

    alibaba help

    මචන්ලා අපි alibaba එකෙන් items 30ක් විතර ගෙන්න ගන්නවනම් ඒවා කෙලින්ම ගෙදරට එනවද අලිඑක්ස්ප්‍රස් එකේ වගේ පෝස්ට් එකේ? නැත්තම් අපි කස්ටම් එකට ගිහින් ගන්න ඕනද? අපි පෙන් වගේ දේවල් ගෙන්නන කොම්පැනියක් නෙමයිනම් රිලීස් කරන්න ලොකු ටැක්ස් එකක් ගන්නවද?
  6. themicrobe

    කොටුවේ ඇවිද්දා මචන්. 🙄🙄

    අද පොඩි රවුමක් දැම්මා කොටුවේ.. අපේ clients ලට අවුරුද්දට මොකක් හරි ගිෆ්ට් වගයක් ගන්න කෑලි 30ක් විතර..පොඩි electronics දේවල් බැලුවේ... pen, headset, watch වගේ දේවල් බැලුවේ.. ලොකු අඩුවක් නෑ වගේ බන්. 32GB පෙන් එකක් 1200/= කිව්වා 10 විතර ගන්නවනම් 1100/= දෙන්න කිව්වා. ඒත් මට ඒවා ඇල්ලුවේ නෑ බන්...
  7. themicrobe

    පිටකොටුවෙද බඩු අඩු Aliexpress එකේද?

    මට පුලුවන්නම් දන්න කෙනෙක් කියන්නකෝ අපේ පිට කොටුවෙද බඩු අඩු නැත්තම් අලී එකේද? earphone. headset. mouse, watches, pendrive වගේ ඒවා?
  8. themicrobe

    Alibaba vs Aliexpress

    Alibaba vs Aliexpress මේ දෙකෙන් මොකක්ද හොදම අපි මොනා හරි එකම ජාතියෙන් items 20 ක් විතර ගෙන්න ගන්නවනම්? මට pen drive 20ක් ගෙන්න ගන්න ඕන company එකේ නම ගහලා clienta ලට දෙන්න... එක පාර 50ක් විතර ගෙන්නනකොට කස්ටම් එකෙන් අල්ලයිද?
  9. themicrobe

    අපි මහ පවුකාර වැඩක්ද මේ කරන්නේ?

    වෙලාවකට හිතෙනවා අපි මේ කරන්නේ පවු කාර වැඩක්ද කියලත් මේ Hand Sanitizer පාවිච්චි කරලා..ඒත් එහෙම බැලුවොත් ඊට වඩා දේවල් අපි කරනවා... 😝 මේකේ මන් පෙන්නන්නේ කොහොමද කියලා බැක්ටීරියා සහ විශබීජ සැනිටයිසර් වලින් මැරිලා විනාශ වෙලා යන විදිය.නිකන් පරමාණු බෝම්බයක් දැම්මා වගේ...🙄😕 වෙලාවකට පවු කියලත් හිතෙනවා...
  10. themicrobe

    15 things under a microscope 🔬

    මචන්ලා අලුත් විඩියෝ එකක් දැම්මා. බලලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙනම යන්න.. මේකේ තියනවා දේවල් 15ක් අපිට අන්වීක්ශයකින් පේන විදිය.හොදයිද බලන්න.. ආය කටුවක්, සීනී, ලුනු, කිරි පිටි, කාසියක්, a4 කොලයක්, නෝට් බුක් කොලයක්, තණ කොල ගහක්, සොසේජස් එකක්, ලේ, ශුක්‍රාණූ , ෆෝන් ඩිස්ප්ලේ එකක්, හත්තක්, කෙස් ගහක්...
  11. themicrobe

    LCD phone Display එක වැඩ කරන හැටි බලමුද?

    අපේ ෆෝන් එකේ display එක වැඩ කරන විදිය බලමුද? එහෙනම් මේක බලන්න. මේ මගේ අලුත් විඩියෝ එක කට්ටිය බලන්න මයික්‍රොස්කෝප් එකට ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දැම්මම කොහොමද කියලා.. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කොමෙන්ට් එකක් දාලා ශෙයා කරලා යන්න... කවුරු හරි දන්නවනම් යූටියුබ් වීඩියෝ ශෙයා කරන වට්ස් ඇප්...
  12. themicrobe

    ලේ ඇත්තටම රතු පාටද? Blood under the microscope 🔬

    මචන්ලා අලුතෙන් දාපු වීඩියෝ එක බලන්න. ඇත්තටම අපේ ලේ රතු පාටද? මේ වීඩියෝ එක දාන්න මට අදහසක් දීපූ @chamil32 සහෝදරයට ගොඩක් පින්..පුලුවන්නම් තව දේවල් කියන්න මම මේකෙන් ඔයාලාට ඒවා පෙන්නන්නම්. මගේ චනල් එක subscribe කරලා ලයික් එකක් දාලා කොමෙන්ට් එකක් දාලා යන්න.ස්තූතියි...
  13. themicrobe

    මගේ ශුක්‍රාණූ / my sperm under the microscope 🔬

    මචන්ලා මන් පොඩි වීඩියෝ එකක් කලා අලුතෙන් ගත්තු microscope එක එක්ක.මුලින්ම මගේ ශුක්‍රාණූ සාම්පල් එකක් තමා ගත්තේ. හිතා ගන්නවත් බෑ මේවා අපේ ඇස් දෙකෙන් බලනකන්.මේක බැලුවම හිතෙනවා අපි හැමදාම නිකන් විසි කරන්නේ ඇත්තටම ජීවයක් තියන දෙයක්ද කියලා. .වැඩේ කොහොමද කියලා අදහස් දීලා කොමෙන්ට් කරලා යන්න...තව මේකෙන්...

    No contents