Alibaba vs Aliexpress මේ දෙකෙන් මොකක්ද හොදම අපි මොනා හරි එකම ජාතියෙන් items 20 ක් විතර ගෙන්න ගන්නවනම්?
මට pen drive 20ක් ගෙන්න ගන්න ඕන company එකේ නම ගහලා clienta ලට දෙන්න...
එක පාර 50ක් විතර ගෙන්නනකොට කස්ටම් එකෙන් අල්ලයිද?