1. RoHA99

    පිලිතුරක් ඔනේ සහොදරවරුනි..?

    ඉබේ,ඇමශන් වගේ අනිකුත් එවගේ මොනයම් හෝ භාන්ඩයක්, අපි දාන භාන්ඩයේ ශිපින් කොස්ටෙක දාල තියෙන එවගේ එහෙම ගානක් දාන්නේ තමන්ගේ අබිමතය පරිදිද..?ගොඩක් පිටරට තියෙන ඇඩ්වල භාන්ඩෙටත් වැඩිය ශිපින් කොස්ට් එක වැඩියි එහෙම ගාන දාන්නේ තමන්ගේ කැමත්ත අනුවද.? කිලෝ එකට වැඩි දෙයක් හෝ මොනයම් හෝ දෙයක් පිටරට යැවිමෙදි...
  2. RoHA99

    දේශිය දේ.."

    සහොදර සහොදරියනි ඔබට කංසා [ගංජා_ත්‍රයිලොක විජයපත්‍ර] සහ ඉස්සර උදවිය හැදින්නුව පහේ ටොපි නැතහොත් ගුලි භාවිතය පිලිබද ඔබේ අදහස කුමක්ද..?ඒ වගෙම ඔබ භාවිතා කරන සහ කරපු අයෙක්නම් ඒ සම්බන්දව ඔබේ අදහස් කුමක්ද.?ඒ වගෙම ඒ හා සම්බන්ද සොදුරු සිදුවිම් සහා අද්දැකිම් මොනවද..?
  3. RoHA99

    ඉන්දික තොටවත්ත..

    මිත්‍ර වරුනි මම ඉන්දික තොටවත්ත කියන පුද්ගලයා ඉන්න සංවාද 2ක් හෝ 3ක වගේ ප්‍රෙමානයක් බලලා තියනවා මගේ මතකේ හැටියට දොරමඩලාව සහ සමන්ත්‍ර භද්‍ර හාමුදුරුවෝ සමග තිබුන.එහෙත් අද ඔහුගේ තනි සකාච්චාවක් කිරියේ තිබිලා බැලුවා.ඔහු කියන සමහර කරුනු කාරනා වලට මම විරුද්දයි.එහෙත් ඔහුට මම දන්න තරමින් ඇස් පෙන්නේ නැ...
  4. RoHA99

    ඔබ කියවිය යුතුම ලිපියක්.."

    ජිවිතේ මනුශ්‍යයින් වශයෙන් අපි මැරෙන තුරුම නොයෙක් දෙවල් ලගා කර ගැනිමට උත්සහ කරනු ලබයි.එයින් තවත් සමහරෙක් ඒ ලගා කරගත් දේ ගැන සිතමින් තෘප්තියක් ලබයි.හැබැයි මම කතා කරන්න හදන මාතෘකාව ටිකක් වෙනස් එකක්.ඒ අපි හැමොම ලග තියෙන්නා වු ලොභ_ද්වෙශ_මෝහ යන කාරනාවන් එනම් ඒ නිසාවෙන් අප තුල ඇති වෙන්නා වු මාන්නය සහ...
  5. RoHA99

    ලයිසන් ගැටලුව.."

    මිත්‍රවරුනි අදවෙනකොට තියෙන කොරොනා ප්‍රශ්නෙත් එක්ක ලයිසන් ගන්න පහසුම ක්‍රමේ මොකක්ද..ඒ වගෙම පියවර වශයෙන් වැඩ ටික කර ගන්නවනම් මොනවද කරන්න ඔනේ.ඔයාලා දන්න එක්දින සේවා වශයෙන් ලයිසන් ගන්න පුලුවන් තැන් තියනවද..මිල ගනන් කොහොමද සැහැල්ලු ගන්න සාමාන්‍යයෙන්..ඔයාලා දන්න දේ කොටාගෙන යන්න යලුවේ..
  6. RoHA99

    රසෙට සප් එකක් ඔනේ මිතුරේ....."

    මුලින්ම කියන්න අවශ්‍යයි මම ඔයාලගෙන් ඉල්ලිම් කරන ෆිල්ම් ඔයාලා බලලා තියනවනම් ඒ පිලිබද ඔයාලගේ අදහස මොකක්ද කියලා කොටාගෙන යන්න.පුලුවන්නම් මට මේ ෆිල්ම් ටික හොයා ගන්න සප් එකක් දෙන්න.ඒ වගෙම මිට අමතරව ලන්කාවේ දැනට බිහිහුන ඔයාලා බලලා තියෙන ඒවගෙම හොදයි කියලා හිතෙන ෆිල්ම් වගෙම එවා ඩවුන්ලොඩ් කරා ගන්න පුලුවන්...
  7. RoHA99

    ප්‍රශ්නයක් වස්තුවේ...'

    මිත්‍රවරුනේ Logo Design පිලිබද මට ඉගෙන ගන්න දන්න දෙවල් ටිකක් මට කියන්න. ලන්කාවේ Logo Design පිලිබද යුටියුබ් එකේ සම්පුර්න දාලා තියෙන කොස් එහෙම තියෙනවනම් ඒ වගේ එවා ගැන.
  8. RoHA99

    විප්ලව වාදීයා...

    1928 ජුනි 14 වෙනි දින ආර්ජන්ටිනා වේදී උපත ලද ශ්‍රේෂ්ට විප්ලවවාදියා වශයෙන් හැදින්නුවද කිසිදු වරදක් නැතැයි මම සිතමි.20 වෙනි සියවසේ ජනතාවට සුවිශේෂී බලපෑමක් හා ප්‍රේබොධයක් ඇති කරනු ලැබු දේශපාලන ප්‍රතිරූපය චේ ගුවෙරාය. බුවනස් අයස් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාදිය ලත් හෙතම ලතින් ඇමරිකාව පුරා සැරිසරමින්...
  9. RoHA99

    සැහැල්ලු සිතින් මරණය පිලිගනිමු.!

    *මරණය නියතය.එහෙත් එය කිසි විටකත් මග ඇරිම ට නොහැකිය.එතකුදු මරණය යන්න බැනරයෙහි විපතක් වුවද අප සියල්ලන් ම මුහුන දිය යුත්තා වු සුවාභාවික හෙතුවක් බව සිහි තාබ ගතයුතු නොවෙම් ද?අප නින්දට යම් සේ ඇලුම් කරන්නෙහි ද මරණය යන්න එහි වැඩිමහල් සහොදරයා බව සිහි තබා ගත යුතුය..මිතුර ඉදින් අප මරණය ට මක් නිසාවෙන් බිය...
  10. RoHA99

    _වෙසඟ_

    _වෙසඟ_ මිතුර අනෙකා මෙන් ඔබද නොයෙක් දිනයන්හි එන්නා වු විජ්ජා සංස්කෘතික ‍සැඩ පහරට හසු නොවන්න...බුදුන් වාදාල මෙමත්‍රිය කරැනාව මුදිතාව පෙර දැරිකර ගනිමින් සැම දෙයක් පිලිබද උපෙක්ශා සහගතව බැලිමට උත්සුක වන්න..මිතුර අනෙකා මෙන් එක් දිනකට පමනක් ලොකයා තෘප්තිමත් කිරිමට හෝ හිතේ එක් දෙයක් තබා ගනිමින් තව දෙයක්...
  11. RoHA99

    දෙයි කියලා හිතනවා...!

    බයිනරි හෝ ඵොරෙක්ස් කරන යාලුවෙක්ගෙන් ඉල්ලන උදව්වක්.මුලින්ම වචුවල් එකේ ලොකුවට ප්‍රැක්ටිස් නොකර බයිනර්‍රි එකට 20 USD ක් දාගෙන ට්‍රෙඩ් කරා එකේන් මුලින් ගානක් දින්නත් පස්සේ එ ඔක්කොමත් එක්ක පැරදිලා ගියා.. එත් අදවනවිට වචුවල් එකේ ට්‍රෙඩ් කරලා මගේ ක්‍රමයකට යම්කිසි හොද මට්ටමකට ඇවිත් තියනවා එත් රියල් එකේ...
  12. RoHA99

    මිතුදමක සොඳුරු බව

    ජිවිතයේ සමහර අවධියන්හි අපිට ඉතා කිට්ටු මිතුරු මිතුරියන් ලැබේ. ඔවුන් ළඟම ඥාතීන්ටත් වඩා අපට සමීප වන අවස්ථා බොහෝ ඇත. මේ මිතුරුකම් වෙනස් ලිංගික පාර්ශවවල වන විට ඒවා මිතුරු ඇසුරක් ලෙස දිගු කල් පවත්වා ගැනීමට බොහෝ දෙනා අසමත්වෙති. එක්කෝ ඔවුහු පෙම්වතුන් වෙති. නැත්නම් ඉතා අප්‍රසන්න සතුරන් බවට පත්වෙති...
  13. RoHA99

    SkriLL එකේ ගැටලුව...සප් එකක් අවශ්‍යයි..

    මම skrill එක හදන්න අවශ්‍ය දෙවල් ෆිල් කරා. Account එක Verify කර ගන්න Bank statemant ස්කැන් කරලා දැම්මා.එත් එකේ ගනුදෙනු කරලා තිබ්බ එවා මාස 3කට වඩා පරන ගනුදෙනු.එ Bank statemant එක skrill එකෙන් රිජෙක්ට් කරා.මොකක්ද දැන් කරන්න අවශ්‍ය. අවසන් දින 90 ඇතුලත කරපු ගනුදෙනුවල Bank statemant එකක් ස්කැන් කරලා...
  14. RoHA99

    රටට වෙච්ච දේ...

    මා මෙන්ම මේ ලිපිය කියවන ඔබද ලකෙට තුට්ටුවක් වශයෙන් හෝ ආදරයක් ඇතැයි සිතමි. එහෙත් රටට වෙච්ච දේ....? ශ්‍රි ලාංකිකයන් වශයෙන් ජාති,පාට,පක්ශ වශයෙන් බෙදෙමින් පාලක්‍යින්ගේ මෙන්ම පුජකයින්ගේ පසුපස හබායනු ලබයි. වරක මා හට ඔවුන් තුල පරම සත්‍ය් තිබෙදැයි සිතෙ.එයට හෙතුව තමන් ගෙනයනු ලබන ජිවන අරගලයද පසෙකාලමින්...
  15. RoHA99

    දූගි අරගලය..

  16. RoHA99

    බුදු දහම හා ජ්‍යෝතිෂ්‍ය අතර ඇති සම්බන්දය.

    බුදුන්ගේ අනුගාමිකයින් මෙන්ම මා හිතවත් බොහෝ මිත්‍ර පිරිස් අරබයා ජෝතිර් වේදය පිළිබද වැඩි නැබුරුවක් මෙන්ම ඒ පිළිබද දැඩි විස්වාසයකින් සිටින බව මා ඉමහත් සේ දන්නා කරුණකි.එමෙන්ම ඒ සදහා විශාල වශයෙන් මුදල්ද වියපැහැදම් කල පිරිස්ද බොහෝය.එය කරන කොට ගනිමින් මෙවැනි ලිපියක් එලකිරියට එක් කිරීමට උත්සුක වූ බව කිව...
  17. RoHA99

    දන්න අයගෙන් සප් එකක්

    Bainary සහ Faiveer ගැන දන්න අයගෙන් ඉල්ලන ලොකු උදව්වක්.මුල සිට මෙ දෙක හරියට කරන් යන්න උපදෙස් ටිකක් දෙන්න.

    No contents