1. Jeewa 95

    මචන්ලා සුද්දෙක් වගේ ?

    මචන්ලා ,, සුද්දෙක් වගේ අපිට ගතිගුණ හදාගන්න බැරිද ? සල්ලි පැත්තකින් තියමු .. යුරෝප් කන්ට්‍රි එකක ඉන්න මනුස්සයෙක්ගෙයි අපි අතර තියෙන වෙනස්කම් මොනවාද ? සුද්දෙක් වගේ ඉන්න අපිට හදාගන්න පුලුවන් ගතිගුණ මොනවාද ??
  2. Jeewa 95

    ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව ?

    ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවෙ ජීවත් වීම ගැන පසුතැවෙනවාද ? නමුත් යුරෝප් රටවල් ගත් කල ඒ මිනිසුන් ගේ ජීවන වියදම බොහෝ වැඩියිනෙ ? පෙට්‍රල් මිල , රෙස්ටුරන්ට් එකක කෑම වේලක මිල , අද්‍යාපනික වියදම් , ඇදුම් පැලදුම් වලට වගේ ශ්‍රීලංකාවට වඩා වැඩි වියදමක් එවැනි රටවල් තුල අය කරනවානෙ .. පොදු ප්‍රවාහනයට පවා අය...
  3. Jeewa 95

    මචන්ල මට මේ වීඩියො එකේ

    මචන්ල මට මේ වීඩියො එකේ යන බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක මොකක්ද කියල කියන්න පුලුවන්ද ? මීටර් වෙන්නෙම නෑනෙ
  4. Jeewa 95

    මචන්ලා .. මුල ඉදල .....

    මචන්ල මුල සිට අරබ'න්න හොද දැනුම් තිබෙන විශය පද්ධතියක් කියන්නකො ..
  5. Jeewa 95

    මචන්ලා Psychology

    මචන්ලා මනෝ විද්‍යාව පිලිබදව මුල සිටම නිසි අයුරින් හැදැරීමට ඇති ක්‍රමවේද මොනවාද ? සිංහල යූ ටියුබ් වීඩියෝස් එහම බැලුව , නමුත් ඒවා නිසි පිලිවෙලකට අනුව නැහැ . ඔයාලා දන්නා වෙනත් වෙබ් සයිට් හෝ එවැනි පාඨමාලා නිසි අයුරින්ම හැදැරීමට ඇති ක්‍රමවේද දන්නවාද ???? ඔබ දන්නා යූ ටියුබ් චැනල් තිබේනම් ඒවාද සදහන්...
  6. Jeewa 95

    මචන්ලා මම අලුත් කෝස්

    මචන්ල මම කෝස් කිහිපයක්ම කරන්න ඇරබුවා ඔන්ලයින් .. ඒවා එකින් එක ඉවර කරන එකද හොද .. සේරම එක දවසේ බෙදාගෙන කරන එකද වඩාත් හොද ???
  7. Jeewa 95

    මචන්ලා .. කෙල්ල

    සමාවෙයන් මචන් .. කලිනුත් ප්‍රශ්නයක් අහලා තව එකක් අහනවට ... මේකයි කතාව මමයි කෙල්ලයි ඉන්නවනෙ .. මම මාගෙ පසුගිය දින වල තිබූ ඩිප්‍රෙශන් තත්වයක් වටහාගෙන එයට අදාල ප්‍රතිකාර ලබා ගනිමින් කල් ගෙවුවා . මාගෙ කෙල්ලට පවා මම පවසා සිටියේ " කරුනාකරලා අනවශ්‍ය ප්‍රශ්න කතා නොකර ඉන්න .. ඕවා අපගෙ මනසට ලොකු වදයක්...
  8. Jeewa 95

    මචන්ලා .. සල්ලි

    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් .. ඒත් මට දැනගැනීමට අවශ්‍යයි .. රටක මුදල් අච්චු ගසා මිනිසුන්ට ඒවා පරිහරණයට දෙන්නේ බැංකු විසින් නේද ? මට අන්න ඒ මුදල් අච්චු ගැසීමෙ සිට මුදලේ වටිනාකම යන සියලු කරුනු දැනගැනීමට අවශ්‍යයි . මේ පිලිබදව සියල්ල ඇති බ්ලොග් සටහනක් හෝ තිබේනම් මා හට ලබා දිය හැකිද් ? ඔබලාගෙ...
  9. Jeewa 95

    මචන්ලා කෙල්ල එක්ක ..

    මචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?
  10. Jeewa 95

    මචන්ලා යූටියුබ් :)

    මචන්ලා යූටියුබ් එකේ අපේ දැනුම වැඩි කරගන්න බලන්න හොදම චැනල් ටිකක් තියෙනවනම් දාගෙන යනවද ? ඉන්ග්ලිශ් & සිංහල නම් හොදයි <3
  11. Jeewa 95

    What Is This Mcn ?

    Mokakda Me Site Eka ? IM New

    No contents