BRothers...
දන්න කෙනෙක් කියන්න මීටර 1000ක වගෙ දිග වයර් එකක් හො ලනුවක් වගේ දෙයක් තියෙන box එකකින් මීටර 345 ක් වගෙ කොටසක් වෙන් කරගන්න පහසුම ක්‍රමය.
මෙකෙක්හරි mechanism ක්‍රමයක් නැද්ද 🤔
ඒ කියන්නෙ ලනුව මොකක් හරි රෝදයක වගෙ එතිල එන කොට දැනට කොච්චර දිග ප්‍රමානයක් එලියට ගත්තද කියල දැන ගන්න ක්‍රමයක්...