මොකක්ද liquid එක ඒක washin machine වලට දාන එකක් නේද
අ
ඇයි
------ Post added on Feb 11, 2022 at 12:05 PM
Washing powder ගැනද අහන්නේ. බෝහෝවිට දේකේ active ingredient එක ජාති දේකක්. කුඩු හදන්නේ LBSA/SLS/SLES වගේ එවගේන්.
සබන් හදන්නේ ශාක හෝ සත්ත oil එකක් caustic එක්ක react කරවලා හදගත්ත soap noodle එකකින්. පොඩි ප්‍රමානයක් උඩ තියන chemical කලවම් කරනවා සමහර අය.
ෆෝම් එක රදා පවතින්න TFM අගය බලපානවා සබන් වල. රෙදි සොදන සබන් එකක 48හෝ 50ට වැඩි වෙන්න ඔනේ. ඇගේ ගාන එකක 74 ට වඩා වැඩි වෙන්න ඔනේ.
අනිත් ඔය කුඩු ජාති liquid ජාති වලනම් acrive එකේ %එකක් බලන්නේ. සාමාන්‍යයෙන් active ingredient එක 12% වඩා වැඩි වෙන්න ඔනේ කියලා තමා හදන අය standard එකක් විදිහට තියාන ඉන්නේ.
ප්‍රශ්නේ එන්නේ cost එක අඩු කරගන්න කියලා වතුරේ දිය වේන්නේ නැති powder පාවිච්චි කරනවා calcium carbonate/ magnesium carbonate වගේ. සාමාන්‍යයෙන් පාවිච්චිකරන raw materials ඔක්කොම වතුරේ දියවෙලා යනවානම් හොදා.