1. J

    කෝච්චියෙන් ත්‍රිකුණාමලයට - දෙවැනි චාරිකාව (පළවෙනි දවස) - Part 1

    පාන්දර තුනට විතර නැගිටිල, හීතලේ ගැහි ගැහී නාල, ලෑස්තිවෙලා මම පන්නිපිටිය හන්දියේ සම්පත් බැංකුවට එහා පැත්තෙ තියෙන බස් ස්ටොප් එක ළඟට එද්දි 4.10ට විතර වුණා. උදේ පාන්දර වාහන ගොඩක් අඩු හින්ද, සමහරු ඩ්‍රයිව් කලේ රේස් ට්‍රැක් එකක යන තරම් වේගෙන්. මාස්ක් එකක් දාගෙන හිටපු හින්ද හුස්මෙන් හුස්මට කණ්ණාඩි දෙකේ...
  2. J

    බදුල්ල නයිට්මේල් එකෙන් ඇල්ලට

    ලකලෑස්ති වෙලා බත්තරමුල්ල හන්දියෙන් කොට්ට පොල් වගේ සෙනග පටවපු 190 බස් එකකට නැගල වවුලෙක් වගේ එල්ලිලා ඇවිත් කොටුවේ ස්ටේෂන් එක ළඟින් බහිද්දි හැන්දෑවෙ හතට විතර ඇති. මේ බ්‍රහස්පතින්ද දවසක්. පහුවදා සිකුරාද පාළොස්වක පෝය. දිග සති අන්තයක්. ඒකයි එච්චර සෙනග. බස් එකෙන් බැහැපු හැටියෙ, ස්ටේෂන් එකට යන මහ සෙනග...
  3. J

    කෝච්චියෙන් වාලච්චේනට (පාසිකුඩා) - Part 01

    කොළඹ කොටුවෙන් හැමදාම උදේ හයයි පහට මඩකලපුවට පිටත්වෙන කෝච්චියෙ දෙවෙනි පන්තියේ මැදිරියක ඉස්සරහම දකුණු පැත්තේ මූණට මූණ දාලා තිබ්බ ඩබල් සීට් දෙකෙන් එකක ලේක් හවුස් එක පැත්තට මූණපාලා ජනේලේ ළඟම සීට් එකේ වාඩිවෙලා අපේ කෝච්චිය නවත්තල තිබුණු හතරවෙනි ප්ලැට්ෆෝම් එකෙත් ඊට එහා පැත්තෙ ප්ලැට්ෆෝර්ම් දිගෙත්...
  4. J

    කොස්ලන්ද බෙරගල හරහා බණ්ඩාරවෙලට - Part 1

    ඇඳුම් පුරෝපු කළු පාට ලොකු බැක්පැක් එක බරට බරේ එල්ලගෙන වැල්ලවාය බස් ස්ටෑන්ඩ් එක මැද්දෙන් මම දහපාරකට වඩා එහාටයි මෙහාටයි ගියා. කොකෙක් වගේ හැම පැත්තටම බෙල්ල දික් කර කර මම හෙව්වේ බෙරගල හරහා බණ්ඩාරවෙලට යන බස් එක කොහෙද නවත්තල තියෙන්නෙ කියල. දෙතුන් දෙනෙක්ගෙන් අහල බැලුවත් කවුරුත් හරියට ඒ බස් එක එන යන...
  5. J

    පැණි වළලු මතක පොත පෙරළමින්

    ඉරිදා ලංකාදීපෙ පැණි වළලු තීරුලිපි එකතුකරල පොතක් ගහල තියෙනව කියල මට මුලින්ම ඇහුණේ TV එකේ නිව්ස් වලින් මං හිතන්නෙ. අපේ ගෙදර ඉඳල හිටල තමා අදටත් ඉරිද ලංකාදීපයක් ගන්නේ. ඒත් මම පැණි වළලු කොලම් එකක් දෙකක් අහම්බෙන් කියවල ඇති කියල හිතෙනව පොත එන්න කලින් හරිය මතකයක් නැතිවුනත්. මේ දවස්වල නම් කොරෝනා හින්දා...
  6. J

    කෝච්චියෙන් ත්‍රිකුණාමලයට - Part 2

    මම බීච් එකට කොච්චර ආසා වුනත් මුහුදේ නාන්න නම් යන්නේ නෑ. තනියම නම් ඉන්නේ කොහොමත් යන්නේ නෑ. එකම එක දවසක් යාලුවොත් එක්ක ගිහින් රූමස්සල ජන්ගල් බීච් එකේ නාලා තියෙනවා. එතන නම් ප්‍රසිද්ධ නාන තැනක් සවුත් බීච් එකේ. මම හරිම ආසයි රැල්ල පාගන්න. තද රැල්ලක් ( ගහගෙන යන එකක් නෙවෙයි ) ඇවිත් නිරුවත් කකුල් වල...
  7. J

    කෝච්චියෙන් ත්‍රිකුණාමලයට - Part 1

    ගිය අවුරුද්දේ පළවෙනි කොරොන රැල්ල අඩුවෙලා දෙවෙනි රැල්ල එනකම් ලොකු අවුලක් නැති කාලයක් නෙ තිබ්බේ. ඒ කාලේ තමා මට ඕනෙ උනේ ත්‍රිකුණාමලේට ට්‍රිප් එකක් යන්න. මට ඉතින් ට්‍රිප් එකක් යන්න හිතුනම යන්නම ඕනේ. පවුල් ප්‍රශ්න වගකීම් නැති මට ඉතින් ට්‍රිප් එකක් යන්න බලන්න ඕනේ ඔෆිස් එකේ හදිස්සි වැඩ මොනවත් තියෙනවද...

    No contents